ලක්ෂ 81ක අල්ලස් ලබාගැනීමේ චෝදනාවට චාමර සම්පත් අත්අඩංගුවට

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    කාලේ ගියහම උඹට තේරෙයි බන්.
    ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව දණගස්සලා ලක්ෂ අසූ එකක් අල්ලස් ගත්ත චාමර සම්පත් වගේ හොරුන්වත් සුද්ද කරන්න එනවනෙ මුන්. දැන් ඉන්න හොරු ටික එකා දෙන්නා ඇතුළට යද්දි බයියන්ට අනාගතේ ගැන සුරංගනා කතා මැවිලා පේනවා 😂
     
    • Like
    Reactions: amila325 and waca

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,622
    2,122
    113
    colombo
    චාමර සම්පත් වගේ හොරුන්ට කඩේ යන බයියන්ට නම් කවදාවත් තේරෙන්නෙ නෑ 😂
    කියපම් බලන්න චාමර සම්පත්ගෙ හොරකම මොකක්ද කියලා.. ඒක් ඔප්පු වෙලාද කියලත් පොඩ්ඩක් කියපන් හොඳේ
     
    • Haha
    Reactions: $onny