උබ ජීවත් වෙන්නේ සිහින ලෝකෙක. ලෝකේ කිසිම යුද්ධයක් පොතේ අනුව කරන්න බැහැ. එහෙම කරා නම් දැන් තාමත් යුද්ධයක් ඉවර වෙන්නෙත් නැහැ. එහෙනම් උබල අපි හැමෝටම යන්න වෙන්නේ කොයි වෙලේ කොහේ පත්තු වෙයි ද බල බල. සරල කතාව.
හොදම උදාහරණය ලෝකෙටම ප්රේජත්න්තවාදේ උගන්වන ඇමරිකාව. කරපු යුද්ද. ඊශ්රායලය ඇමරිකාව දැන් කරන යුද්ද. කෝ ?? රුසියානු යුක්රේනය යුද්ද
මෝඩ කතා කියන්නේ නැතුව හිටපන්. අනෙක් දේ. එක්නැලිගොඩ යා රසායනික අවි භාවිතා කරලා කියලා වටේ පතුරාපු එක සම්පුරණය බොරුවක් ලංකාව රසායනික අවි පාවිච්චි කරා නම් පුකේ ආරලා යයි අපිට . අන්න ඒ වගේ වුන් කොටි නැත්නම් මොක්කුද. ????
කොටි යාට පක්ෂේ සභාපති දීපු ඒක වැරදි. හැබැයි වූ ltte ඔක්කොම පාවදිලා යුද්දෙ දිනන්න අපේ එක්ක දිල් ගහලා එනවා නම් වූට සමාව දෙන්නේ නැතුව මොන කරන්නද ?
මෝඩයෙක් කියලා. කියෝ කියෝ යන්න එපා පැත්ත බීලා පැත්ත ට වෙයං උබල වගේ වුන් හිටියා නම් තම බෝම්බ පිපිරි පිපිරී තමයි ඉන්න වෙන්නේ



මාලිමා ජෙප්පෝ වගේ ද ???? ඒකනේ බය වෙලා හොරකම් වහන්න.
දූෂණ විරෝධී පනත සංශෝධනයට කරලා
මිනිස්සුන්ගේ කටවල් වහන්න. ඒකාධිපති යා වගේ මිනිස්සුනේ හිරේ දාන්නේ







නැද්ද
------
Post added on Oct 13, 2026 at 12:27 PM