අඳුරු කරලා වහිනවා හොඳටම

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,814
    3,756
    113
    ඔව් මට අමතක වෙලා තිබ්බේ
    අන්න වචනය
    කාලගුණ විපර්යාස
    සහ එල්ලේ නිනෝ
    තැන්ක්ස් බ්‍රෝ
    Raja Bawathu dhammiko kiyanne Kal penapu deyak Mithraya... Api ekai me rata anaagamika rajyak karanna hadanne.. Owa kiuwa kiyala AKD nawaththanna be..nawaththanna denneth ne...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,834
    1,048
    113
    Soba dahama kampaa wela neda
    කම්පා වෙලා නෙමෙයි සතුටු සිත් දෝරේ ගලනවා, නියඟයක් අල්ලලා හිටියා, දැන් වහිනවා. :P
     
    • Like
    Reactions: NRTG

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,848
    2,217
    113
    United States
    මෙහෙත් හොඳටම අඳුරු කරලා තියෙන්නෙ, හවස ගෙදර යන වෙලාවටමයි වැස්ස පටන් ගන්නෙත්. පාරෙ යන අය ටිකක් පරිස්සමෙන් යන්න.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,429
    6,536
    113
    36
    මාත් එහෙම දන්නෙ නෑ බන් උගෙ ගෙදරනම් ඇවිත් තියනව 2, 3 පාරක්.
    ela ela
    mama inna parada danneth na loku pol wattak nam tiyenawa
     
    • Like
    Reactions: NRTG