ජපන්නු මීට 40 අවුරුද්දකට කලින් සිටි තැනටවත් සිංහලු ලඟා වෙලා නෑ නේද?

kanakaJ

Well-known member
  • Oct 16, 2025
    369
    285
    63
    1791907813328.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,716
    19,065
    113
    35
    Spain
    අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්‍රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,201
    1,640
    113
    90 ගණන් වල peak එකේ හිටපු ජප්පෝන්ට මොකෝ උනේ? උන් down ගියේ ඇයි?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්‍රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
    උබවගේ දෙශපාලකයන්ගෙ පුකලෙවකන නූගත් මෝඩයො බහුතරය ඉන්න රටක් කොහොමද දියුනු කරන්නෙ.
    අඩුම ගානෙ උබ දියුණුව කියන එකේ තේරුම දන්නවද
    දිගට හරහට ගෙවන්න බැරි නය අරගෙන ගූ ගොඩවල් අටවල රට බංකොලොත් කරපු පොන්න පවුලට තාම පුක දිදී රට හදන්න ටෝක් දෙනව. නොදකින් මෝඩ පොන්සිය
     
    • Sad
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,398
    50,709
    113
    සේදවත්ත
    අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්‍රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
    එම කියන්න එපා අද ජපානේ ගොඩදාන්න කොල්ලො යන්නේ කොහෙන්ද සිංහල රටේ උන් . නැගිටපල්ලා නැගිටපල්ලා අපිලගේ වාරය ඇවිල්ලා ☝️
     
    • Haha
    Reactions: Inigo Montoya