වැඩි වෙන සමාජ විරෝධයට. ආණ්ඩුව සමාජ මාධය විවේචනයට වලට බයේ. අනිතිය පතුරයි ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,394
    50,709
    113
    සේදවත්ත
    උබ ජීවත් වෙන්නේ සිහින ලෝකෙක. ලෝකේ කිසිම යුද්ධයක් පොතේ අනුව කරන්න බැහැ. එහෙම කරා නම් දැන් තාමත් යුද්ධයක් ඉවර වෙන්නෙත් නැහැ. එහෙනම් උබල අපි හැමෝටම යන්න වෙන්නේ කොයි වෙලේ කොහේ පත්තු වෙයි ද බල බල. සරල කතාව.

    හොදම උදාහරණය ලෝකෙටම ප්‍රේජත්න්තවාදේ උගන්වන ඇමරිකාව. කරපු යුද්ද. ඊශ්‍රායලය ඇමරිකාව දැන් කරන යුද්ද. කෝ ?? රුසියානු යුක්රේනය යුද්ද

    මෝඩ කතා කියන්නේ නැතුව හිටපන්. අනෙක් දේ. එක්නැලිගොඩ යා රසායනික අවි භාවිතා කරලා කියලා වටේ පතුරාපු එක සම්පුරණය බොරුවක් ලංකාව රසායනික අවි පාවිච්චි කරා නම් පුකේ ආරලා යයි අපිට . අන්න ඒ වගේ වුන් කොටි නැත්නම් මොක්කුද. ????

    කොටි යාට පක්ෂේ සභාපති දීපු ඒක වැරදි. හැබැයි වූ ltte ඔක්කොම පාවදිලා යුද්දෙ දිනන්න අපේ එක්ක දිල් ගහලා එනවා නම් වූට සමාව දෙන්නේ නැතුව මොන කරන්නද ?

    මෝඩයෙක් කියලා. කියෝ කියෝ යන්න එපා පැත්ත බීලා පැත්ත ට වෙයං උබල වගේ වුන් හිටියා නම් තම බෝම්බ පිපිරි පිපිරී තමයි ඉන්න වෙන්නේ 😂😂😂😂

    ------ Post added on Oct 13, 2026 at 12:27 PM
    ඕම හරි පිලිගන්න එක හොදයි පොතේ හැටියට ගහන්න බෑ කියලා. ඒත් ගොඩක් අය කියන්නේ හමුදාව රෝස මල් වලින් ගැහුවේ කියලා .

    ඇමරිකාවේ යුද්ද ද ඒවා බිස්නස් ඒවා යුද්ද නෙමෙයි .

    රසායනික බැරිනම් නියුක්ලිය ගැහුව කිව්වත් උස්සන් මරන්න බෑ . උසාවි දාන්න ඕනේ. මරන්න ඕනේ නෑ කතා බොරු නම් .
    ඔක්කම ජනමාධ්‍ය වේදින් පස්සේ යන්නේ සිරා සීන් වලට මිසක් පච සීන් වලට නෙමෙයි කියන්න ඕන තරම් සිද්දි මේ ටිකේ අධීකරනයේ යනවා

    මම නම් කියන්නේ කරුණා පිල්ලෙයාන් සභාපති කරපු එක මරු එක නිකං ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලා කැපුවා සිංහලුගේ මයින්ද මහත්තයා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,902
    113
    colombo

    ජේපි මෝඩයෙක් වගේ නම් දෙයක් කිව්වාම තේරුම් ගන්නේ නැතුව බෙරියන් දෙන්න එපා.

    යුද්දයක්දි ගහන්න පුළුවන් අවම විදියට තමයි ගැහුවේ අන්තිම දවස් බාර ඇයි ඔක්කොම නවත්තලා. තුවක්කු වලින් ගේම ගැහුවේ. කොල්ලො කීදෙනෙක් මැරුණා ද ඔහොම ගහන්න ගිහින් ???

    බර අවි ගැහුවා නම් ඉන්දියා වෙන. පැනලා. අන්තිම කාලේ ප්‍රෙබා ව බේරගන්න නැව් ඒවන්න හැදුවේ. ආධාර නැව් විදියට.

    උබල වගේ ගොන් ගස් හොදයි කයිය ගහන්න ප්‍රායෝගික ව කිසිම වැඩක් කරන්න බැහැ. වැඩිය ඕනේ නැහැ. දිත්වා වල කොහොමද හැසිරුණේ. බන්ධනය ගාර කැරලි වල කොහොම ද හැසිරුණේ දැක්කා නේ.

    අනෙක් දේ එක්නැලිගොද කියන්නේ කාටුන් අදින එකෙක් වූ ලියාපු එක ආතිකල් එකක් නැහැ. ප්ලේන් පුපුරන යද්දී අනේ වරෙන් කියලා ඔලුව අත ගාහනන් යන්නේ පලායන් බාන් යන්න ගොන් කතා කියන්නේ නැතුව.

    අනෙක් දේ බෝම්බ කාරයො අතුරුදන් කරපු සීන් නිසා ජීවිත කීයක් ඉතුරු වුණාද ???

    ඇමරිකාවේ ඔය වගේ බෝම්බ සීන් එකක් කරපංකො වුන් ඌ ගේ ඉන්ටෙල් ගන්නේ අනේ බාබා විස්තර කියන්නකෝ කියලා වෙන්න ඇති 😂😂😂😂

    අන්තිමට ත කියන්නේ උබ වගේ සිහින් ලෝකේ ඉන්න ගොන් ගස් හොදයි මළ ගෙවල් වල කයිය ගහන්න. ප්‍රායෝගික වැඩක් බැහැ. 💩💩

    කරුණා slfps සභාපති නෙමේ අගමැති කරත් පාඩු නැහැ. වැඩේ තියෙන්නේ වූ අගමැති වෙලත්. එල්ටීටීඊ එකට සපෝර්ට් කරන්න ද යන්නේ ? එල්ටීටීඊ එක මරන්න ද යන්නේ කියන එක
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,902
    113
    colombo

    ඔව් මේ වගේ දේකට නම් දාන්න වෙනවා.

    මම ත්‍රීඩ් එක දාද්දීම කිව්වේ. කාපන් කොටන සීන් වලට නම් ශෝරි කියලා.

    මම හිතුවේ නිව්ස් එකේ ඒවල් තිබ්බා විදියට අනුරව විවේචනය කරපු ඒක ත කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,709
    113
    සේදවත්ත
    ජේපි මෝඩයෙක් වගේ නම් දෙයක් කිව්වාම තේරුම් ගන්නේ නැතුව බෙරියන් දෙන්න එපා.
    සිලි බයි
    යුද්දයක්දි ගහන්න පුළුවන් අවම විදියට තමයි ගැහුවේ අන්තිම දවස් බාර ඇයි ඔක්කොම නවත්තලා. තුවක්කු වලින් ගේම ගැහුවේ. කොල්ලො කීදෙනෙක් මැරුණා ද ඔහොම ගහන්න ගිහින් ???
    අවම විදියට ගහලා මැච් දිනන්න බෑ බරට ගැහුවම මැච් දිනන්නේ . නිව්ස් වල අන්දන කතා අහලා මෙතන සිලිබයියා තෙත් වෙලා
    බර අවි ගැහුවා නම් ඉන්දියා වෙන. පැනලා. අන්තිම කාලේ ප්‍රෙබා ව බේරගන්න නැව් ඒවන්න හැදුවේ. ආධාර නැව් විදියට.
    එව්වා තමා එම ගහන නිසානේ යන්න බලන්නේ .
    උබල වගේ ගොන් ගස් හොදයි කයිය ගහන්න ප්‍රායෝගික ව කිසිම වැඩක් කරන්න බැහැ. වැඩිය ඕනේ නැහැ. දිත්වා වල කොහොමද හැසිරුණේ. බන්ධනය ගාර කැරලි වල කොහොම ද හැසිරුණේ දැක්කා නේ.
    මොනව හැසිරෙන්නද රෙවෙන්න දුන්නා එච්චරයි . මිලිශියා මාෆියා හදේ තමා
    අනෙක් දේ එක්නැලිගොද කියන්නේ කාටුන් අදින එකෙක් වූ ලියාපු එක ආතිකල් එකක් නැහැ. ප්ලේන් පුපුරන යද්දී අනේ වරෙන් කියලා ඔලුව අත ගාහනන් යන්නේ පලායන් බාන් යන්න ගොන් කතා කියන්නේ නැතුව.
    සිලිබයි වේදනා
    අනෙක් දේ බෝම්බ කාරයො අතුරුදන් කරපු සීන් නිසා ජීවිත කීයක් ඉතුරු වුණාද ???
    අතුරු දහන් කරපු උන් තමා පාස්කුව කරන්න ආවේ නේද සිලිබයියන්නේ කාලේ .
    ඇමරිකාවේ ඔය වගේ බෝම්බ සීන් එකක් කරපංකො වුන් ඌ ගේ ඉන්ටෙල් ගන්නේ අනේ බාබා විස්තර කියන්නකෝ කියලා වෙන්න ඇති 😂😂😂😂
    උඩ කියනවා එම නෑලු පහල කියනවා එම ටෝචරින් කරනවලු . බයිසෙක්ශුවල් වෙන්න එපා

    අන්තිමට ත කියන්නේ උබ වගේ සිහින් ලෝකේ ඉන්න ගොන් ගස් හොදයි මළ ගෙවල් වල කයිය ගහන්න. ප්‍රායෝගික වැඩක් බැහැ. 💩💩
    සිලිබයි අදෝනා
    කරුණා slfps සභාපති නෙමේ අගමැති කරත් පාඩු නැහැ. වැඩේ තියෙන්නේ වූ අගමැති වෙලත්. එල්ටීටීඊ එකට සපෝර්ට් කරන්න ද යන්නේ ? එල්ටීටීඊ එක මරන්න ද යන්නේ කියන එක
    කරුනා හරිනම් අගමැති කරන්න තිබ්බේ උබල වගේ සිලිබයියන්ව තෙත් වෙන්නම
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,487
    3,902
    113
    colombo
    සිලි බයි

    අවම විදියට ගහලා මැච් දිනන්න බෑ බරට ගැහුවම මැච් දිනන්නේ . නිව්ස් වල අන්දන කතා අහලා මෙතන සිලිබයියා තෙත් වෙලා

    එව්වා තමා එම ගහන නිසානේ යන්න බලන්නේ .

    මොනව හැසිරෙන්නද රෙවෙන්න දුන්නා එච්චරයි . මිලිශියා මාෆියා හදේ තමා

    සිලිබයි වේදනා

    අතුරු දහන් කරපු උන් තමා පාස්කුව කරන්න ආවේ නේද සිලිබයියන්නේ කාලේ .

    උඩ කියනවා එම නෑලු පහල කියනවා එම ටෝචරින් කරනවලු . බයිසෙක්ශුවල් වෙන්න එපා

    සිලිබයි අදෝනා

    කරුනා හරිනම් අගමැති කරන්න තිබ්බේ උබල වගේ සිලිබයියන්ව තෙත් වෙන්නම

    ඊයා ඕයි මොන මොඩයකේ ද බාන් උබ. පෙත්ත ගනින් විශාදයේ වැඩි වෙලා ඉන්නේ 😂😂😂

    පොයින්ට් එකක් පෙන්නුවා ම එක තේරුම් ගන්න බැරි මී හරකෙක් නේ 😂😂😂💩

    මිලීෂීයා ලෙෆ්ට් යකෝ. බන්ධනාගාර කැරැල්ල පළවෙනි දවසේම එස්ටීඑෆ් බස්සලා. නැවැත්තුවා නම් මෙච්චර අදෙන්නේත් නැහැ බන්ධනාගාර. නිලධාරීන් මැරෙන්නෙත් නැහැ. අවශ්‍ය වෙලාවට ආවශය තීරණය ගන්න බැරි නිසා තමයි එක එච්චර ඇදුනේ.

    අධිකරණ ඇමති බීලා නිදි වුත් මනුෂ්‍යයෙක් ප්‍රශ්නය මෙයා බීලා නිදි නම් ඊළඟට තීරණය ගන්නේ කව්ද. ??? චෙන් ඔෆ් කමාන්ඩ් එක කෝ. ? පස්සේ කියනවා සිරි. අපි ත පුහුණු වෙනවා කියලා.

    දිටවා එකේ මුළු කොත්මලේ ම ලේඑෆ්ට් කරා අන්තිම මොහොත වෙනකම් ඉදලා. වාන් ඇරලා කිසිම plan එකක් නැහැ.

    අන්තිම කාලේ කාල් තුවක්කු ගැහුවා නම්. ළෙෆ්ට් ලංකාව. මම කියන්නේ අන්තිම දවස 7 වගේ.

    උඩ කිව්වා වගේ. පෙත්ත බීලා බ්‍රේකින් බැඩ් බලලා නිසා ගනින් මිට්ටෝ පොඩි මිනිසුන්ට ලොකු වැඩ බැහැ.
     
    ස්වයං වින්දනය