ප්රසිද්ධ වේදිකාවල ගමේ ගොඩයන් චූන් කරන්න කටින් බතල හිටවන කොටාගෙ කතා අහලා ලංකාවට ආයෝජකයෝ එයිද බන්?
@topkollek @Hyaenidae මොකොද උඹලා හිතන්නෙ?
@topkollek @Hyaenidae මොකොද උඹලා හිතන්නෙ?
ප්රසිද්ධ වේදිකාවල ගමේ ගොඩයන් චූන් කරන්න කටින් බතල හිටවන කොටාගෙ කතා අහලා ලංකාවට ආයෝජකයෝ එයිද බන්?
@topkollek @Hyaenidae මොකොද උඹලා හිතන්නෙ?![]()
ඔය සිනොපෙක් එකත් ආවෙ රනිල්ගෙ කාලෙ නේද? අනික උගෙ කාලෙ එන්න චාන්ස් නෑ මොකද රටට කෙලවෙලා තිබ්බ නිසා.රනිල්ගෙ කාලේ ආයෝජකයෝ ආවද? කවුද?
සිනොපෙක් "ආව" කියන්නෙ මොකක්ද? සීය නිකං කයියක් ගැහුවා විතරයිනෙඔය සිනොපෙක් එකත් ආවෙ රනිල්ගෙ කාලෙ නේද? අනික උගෙ කාලෙ එන්න චාන්ස් නෑ මොකද රටට කෙලවෙලා තිබ්බ නිසා.
mama oka kiyanna heduwa witharai muta pissu dnජනාධිපති ආයොජකයන්ගෙ හමුවට ගිහින් කියනවනම් පෞද්ගලික පිරවුම්හල් ලගින් සිපෙට්කෝ ශෙඩ් 75ක් දානව කියල, පිස්සො වෙන්න ඕනෙ මෙහෙ invest කරන්න
https://www.reuters.com/business/en...pecs-45-billion-refinery-proposal-2023-11-27/සිනොපෙක් "ආව" කියන්නෙ මොකක්ද? සීය නිකං කයියක් ගැහුවා විතරයිනෙ
අත්සනක් ගැහුවා කියන එකනෙ ඔය කියන්නෙ. විජිතත් ඔහොම අත්සනක් ගහන්න ඇති.
ඔය සිනොපෙක් එකත් ආවෙ රනිල්ගෙ කාලෙ නේද? අනික උගෙ කාලෙ එන්න චාන්ස් නෑ මොකද රටට කෙලවෙලා තිබ්බ නිසා.
ගෝඨාභය ගෙන්න හෙළුවෙන් කඩේ ගිය එකෙක් ගේ ටෝක් බලපල්ලකොකෙළවුණේ ඉබේ
සිනොපෙක් ගෙනාවෙ රනිල්
![]()
දේශපාලනය කියන්නෙ විද්යාවක්කෙළවුණේ ඉබේ
සිනොපෙක් ගෙනාවෙ රනිල්
![]()
මමනම් රනිල් මහත්තයගෙ කටටත් අරන් තියෙනවනෑ නෑ බංකොළොත් කරපු රට ගොඩ දාපු, රේටින් agency වලින් හැම අවුරුද්දෙම රේටින් උඩට ආපු කොටාගෙ කාලෙ එන්නෙ නෑ.
කටින් අවුරුදු 50ක් තිස්සෙ ලොරි ටෝක් දීලා ඉතිහාසෙ පළවෙනි පාරට රට බංකොළොත් කරපු පොන්නයා ටයිටල් එක ගහගත්තු, ගෑනිගෙ convocation එකට යන්න ටිකට් එකක් ගන්න සල්ලි නැති පොන්සි කිව්වම තමයි එන්නෙ.
![]()
ME mokada Uba ubatama bana ganne
