අම්මටසිරි වෙන ගානක ඉඩමක් විකුනපු උන්ගෙන් උපදෙස් පොඩ්ඩක් ඕන මචන් (agents/broakers/buyers are welcome)

1024 Digital

Member
Oct 14, 2026
9
1
3
Mekai case eka bn 😭 This is a property of my relative, and he’s been trying to sell it for like 2–3 years now. Even markdown karala thiyenne average market price ekatath wada aduwen wage.

Property eka thiyenne Ussangoda, beachfront property ekak 🌊. Issue eka thamai land eka loku, acres 7k wage. Freaking beautiful beach ekak thiyenawa, and land eke back side eka lake ekakin end wenne. Honestly, resort ekak, hotel ekak, cabana project ekak wage ekakata patta potential ekak thiyena place ekak.

Eth dan awurudu 2–3k idan try karanawa, thama hari buyer kenek set une na. Dan nam aththatama epa wela inne bn 😭

Property selling gana experience thiyena kawuru hari innawada? Kohomada me wage loku beachfront property ekak sell karaganne? Genuine buyers la or investors la hoyaganna hoda ways monawada?

Brokers la, agents la, investors la ekka connections thiyena kawuru hari innawanam please help ekak denna. Advice ekak hari loku udawwak bn. 🙏

Thanks in advance ❤️
 
Attachments

  • Screenshot 2026-10-11 192500.png
    Screenshot 2026-10-11 192500.png
    750.8 KB · Views: 83
  • Screenshot 2026-10-11 192515.png
    Screenshot 2026-10-11 192515.png
    767.8 KB · Views: 83

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,470
    21,150
    113
    හස්තිශෛලපුර
    Mekai case eka bn 😭 This is a property of my relative, and he’s been trying to sell it for like 2–3 years now. Even markdown karala thiyenne average market price ekatath wada aduwen wage.

    Property eka thiyenne Ussangoda, beachfront property ekak 🌊. Issue eka thamai land eka loku, acres 7k wage. Freaking beautiful beach ekak thiyenawa, and land eke back side eka lake ekakin end wenne. Honestly, resort ekak, hotel ekak, cabana project ekak wage ekakata patta potential ekak thiyena place ekak.

    Eth dan awurudu 2–3k idan try karanawa, thama hari buyer kenek set une na. Dan nam aththatama epa wela inne bn 😭

    Property selling gana experience thiyena kawuru hari innawada? Kohomada me wage loku beachfront property ekak sell karaganne? Genuine buyers la or investors la hoyaganna hoda ways monawada?

    Brokers la, agents la, investors la ekka connections thiyena kawuru hari innawanam please help ekak denna. Advice ekak hari loku udawwak bn. 🙏

    Thanks in advance ❤️
    Aussi/UK audience target karala facebook post ekak boost karanna kiyapan
     
    • Like
    Reactions: Instagram

    senuraRRR

    Active member
  • Nov 8, 2024
    101
    98
    28
    facebook ekata land wala photos danna epa...mun kiyanawa vage
    ,buyers la price condemn karanw uparimetama,un dnnw facebook danne vikunagana bari vunu nisa kiyala,passe kunukolleta illanne,
     
    1024 Digital

    Member
    Oct 14, 2026
    9
    1
    3
    Dakune rate neda parissamen,kidnap karai
    mahind mhtty inn nisa case ekk nh

    facebook ekata land wala photos danna epa...mun kiyanawa vage
    ,buyers la price condemn karanw uparimetama,un dnnw facebook danne vikunagana bari vunu nisa kiyala,passe kunukolleta illanne,
    eth bn dn awrudu 3k thisse denna try krnne watema pp price eka yanne 5.50 -7 tath ynw habai podi kali meka barima thana thamai me ganata denne
    ------ Post added on Oct 14, 2026 at 12:38 PM

    Reach out to insta pages like acquest, 73 avenue likewise.
    will try thanks mchn
    ------ Post added on Oct 14, 2026 at 12:39 PM
     
    • Like
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,818
    839
    113
    United States
    ඉඩම විකුණද්දී brokerලාට විතරක් රඳන්නේ නැතුව property groups/expo වලත් දාන්න. ලස්සන photos + video එකක් නැතුව buyerලා interest වෙන්නේ නෑ. Price එක market rate එකට වඩා වැඩි නම් ටිකක් නම්‍යශීලී වෙන්න වෙනවා.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,818
    839
    113
    United States
    ගාන ගැන කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා. අවුරුදු ගාණක් විකුණගන්න බැරි නම් valuation එකක් අරගෙන ළඟපාත ගියපු මිල ගණන් එක්ක සසඳලා බලන්න. නැත්නම් hotel project එකකට lease හරි joint venture හරි විදිහට දෙන්නත් හිතලා බලන්න පුළුවන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,395
    77,466
    113
    මම දන්න විදියට බීච් ෆ්‍රන්ට් උන පලියට හැම එකම ටුවරිසම් කියලා විකුනන්න බෑ මචන්. ටුවරිස්ම් වෙන්න පොඩි eco system එකක් තියෙන්න ඕනා. නැත්තන් කෙලින්ම උන්ව කොහේහරි ඩොටේකට අතෑරියා වගේ වෙනවානෙ බන්.

    ඉතින් ගනන් කියද්දි ඒ විදියට බලලා කියපන්. මම හිතන්නෙ 420 per perchනම් වැඩි මචන් ඩොටේ ප්ලේස් එකක්නම්. අනිත් දේ තමා ඔය instaවල බ්‍රොකර් වැඩේ කරන එකෙක්ගෙන් අහලා බලපන්. reputed උන් ඉන්නවා ඔය උඩ දාල තියෙනවා වගී. උන් ඕක valuation කරලා මාර්කටින් කරලා ඔක්කොම කරලා දෙයි. උඹට තියෙන්නෙ උන්ට commission එක දෙන්න විතරයි. ඒක ඇවිල්ලා සියයට ගානක් විකුනුම් මිලෙන්
     
    • Like
    Reactions: jamiezue