පශ්චාත් භාගයේ හිල ලොකු කරල හරි ඇප ගන්න හදන්නෙ

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,617
    2,117
    113
    colombo

    හැබැයි ලපයගෙ එව්වට නම් සෙකන්ඩ් වෙනව ඈ...
    ඔය කරා කියන්නෙ ඩයි එක යවලා වෑල් වල බ්ලො ටෙස්ට් කරන එක. ඕකට ජීවිත අවධනමකුත් තියෙන එකක්, භාරකාරයගෙන් වෙනම අත්සනක් ගන්නවා, කැමැත්තෙන් කරන්නෙ අවධානම ගැන දැනුම්වත් කියල. ඕකට තියටර් එකට අරගන්නවා, සැත්කමක් විදිහට ඕක වැරදියට ගන්න පුළුවන්...
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,311
    2,209
    113
    London, United Kingdom
    සියළු සැප සම්පත් එක්ක, අතට පයට වැඩ කාරයෝ එක්ක

    සැපට සනීපෙට හදුන මස් පර්වත ඕවා. වැලිකඩ ගිහින් ඉන්නේ කොහොමද බන් එක පැයක් වත් ඕකුන්

    බලෙන් බයිපාස් එකක් කරගෙන හරි ඇප ගන්න බලයි

    හිරගෙදර ඇතුලේ විස්තර මම දන්නවා. තනිකරම අපායක්.....

    චාමර සම්පත් වගේ උන්ට ගානක් නෑ, උන් ඉතින් ඕන දේකට ඔරොත්තු දෙනවා

    ශිරන්තිට ඕක ඇතුලේ ඉන්නවා තියා හිතන්නවත් බෑ, ඒකයි ඔය දඟලන්නේ ඇප ගන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,439
    24,385
    113
    හැබැයි ලපයගෙ එව්වට නම් සෙකන්ඩ් වෙනව ඈ...
    ඔය කරා කියන්නෙ ඩයි එක යවලා වෑල් වල බ්ලො ටෙස්ට් කරන එක. ඕකට ජීවිත අවධනමකුත් තියෙන එකක්, භාරකාරයගෙන් වෙනම අත්සනක් ගන්නවා, කැමැත්තෙන් කරන්නෙ අවධානම ගැන දැනුම්වත් කියල. ඕකට තියටර් එකට අරගන්නවා, සැත්කමක් විදිහට ඕක වැරදියට ගන්න පුළුවන්...
    Open Heart Surgery කියන්නෙ ඕක නෙමෙයිනෙ.
     
    • Like
    Reactions: wpril5

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,617
    2,117
    113
    colombo
    Open Heart Surgery කියන්නෙ ඕක නෙමෙයිනෙ.
    Open heart surgery වත් stent දාන්න වත් කලින් ඕක කරනවා.. ඒක මේ OPD එක්ව්න් බෙහෙතක් ගන්නව වත්, ECG ගන්නව වත් වගේ සරල නෑ..
     
    • Haha
    Reactions: $onny and wpril5

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    913
    2,431
    93
    33
    හැබැයි ලපයගෙ එව්වට නම් සෙකන්ඩ් වෙනව ඈ...
    ඔය කරා කියන්නෙ ඩයි එක යවලා වෑල් වල බ්ලො ටෙස්ට් කරන එක. ඕකට ජීවිත අවධනමකුත් තියෙන එකක්, භාරකාරයගෙන් වෙනම අත්සනක් ගන්නවා, කැමැත්තෙන් කරන්නෙ අවධානම ගැන දැනුම්වත් කියල. ඕකට තියටර් එකට අරගන්නවා, සැත්කමක් විදිහට ඕක වැරදියට ගන්න පුළුවන්...
    ඕක තියටර් එකේ නෙවෙයි කරන්නේ. අනික කකුලේ හම හිරි වට්ටලා එතනට කටුවක් ගහලා ඩයි යවන්නේ. අනික කරලා එදාම discharge කරනවා. ඔහොම procedure එකක් surgery එකක් කියනවා නම් CT scan එකෙත් ඩයි දාලා කළා කියල surgery කියන්නේ නෑනේ. අධිකරණය නොමග යැවීමක් තමා කරලා තියෙන්නේ. Open heart surgery කියන්නේ තියෙන surgery වලින් high risk ම surgery එකක්. එහෙම එකක් කරලා ICU අනිවා දානවා. Angiogram කරලා එදාම discharge කරනවා. වැඩිදුර බෙහෙත් දෙන්න ඕනේ අය විතරයි තියාගන්නේ. ඒකයි ඕකයි comparable නෑ කොහොමත්.
     
    • Like
    Reactions: $onny and wpril5

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,617
    2,117
    113
    colombo
    ඕක තියටර් එකේ නෙවෙයි කරන්නේ. අනික කකුලේ හම හිරි වට්ටලා එතනට කටුවක් ගහලා ඩයි යවන්නේ. අනික කරලා එදාම discharge කරනවා. ඔහොම procedure එකක් surgery එකක් කියනවා නම් CT scan එකෙත් ඩයි දාලා කළා කියල surgery කියන්නේ නෑනේ. අධිකරණය නොමග යැවීමක් තමා කරලා තියෙන්නේ. Open heart surgery කියන්නේ තියෙන surgery වලින් high risk ම surgery එකක්. එහෙම එකක් කරලා ICU අනිවා දානවා. Angiogram කරලා එදාම discharge කරනවා. වැඩිදුර බෙහෙත් දෙන්න ඕනේ අය විතරයි තියාගන්නේ. ඒකයි ඕකයි comparable නෑ කොහොමත්.
    ඕක surgery නෙමෙයි කියලා තමයි.. මම මේ කියන්නෙ.. ඕක කරලා අපිට වීඩියෝ එක පෙන්නනවා.. Asiri එකේ නම් ඕක කරන්න තියටර් එකේ.. ඩොකා ඕක කරලා surgeon කිට් එකෙන්ම ඇවිත් මට වීඩියෝ එක ප්ලේ කරලා බ්ලොක්ස් ගාන දාන්න ස්ටෙන්ට් ගාන පැහැදිලි කරා තාත්තට ස්ටෙන්ට්ස් දාන් උන වෙලාවෙ.

    මම කිව්වෙ ඕක කෙනෙක් පටලවා ගන්න පුළුවන් සරලම විදිහ. ඕක mis-interpretation එකක් කියලා ලෝයර් උසාවිය්ට කියලා සමාවත් ගත්තා නේ...