සියළු සැප සම්පත් එක්ක, අතට පයට වැඩ කාරයෝ එක්ක
සැපට සනීපෙට හදුන මස් පර්වත ඕවා. වැලිකඩ ගිහින් ඉන්නේ කොහොමද බන් එක පැයක් වත් ඕකුන්
බලෙන් බයිපාස් එකක් කරගෙන හරි ඇප ගන්න බලයි
හිරගෙදර ඇතුලේ විස්තර මම දන්නවා. තනිකරම අපායක්.....
චාමර සම්පත් වගේ උන්ට ගානක් නෑ, උන් ඉතින් ඕන දේකට ඔරොත්තු දෙනවා
ශිරන්තිට ඕක ඇතුලේ ඉන්නවා තියා හිතන්නවත් බෑ, ඒකයි ඔය දඟලන්නේ ඇප ගන්න