අපිටත් ඉස්සරහට ගණන් වෙයි වගේ එක නිසා අවුලක් නෑ.
මෙහෙමයි, layoff ගියා කියන්නේ උපාධියක් තිබිලනේ, AL කරලා නම්, ගෙවල් ටයිල් කරලා නම් ගන්න බෑ පුතා, ඒත් පොඩ්ඩක් ඔයාගේ ප්‍රදේශයේ මාලිමාවේ සංවිධායක තුමා හම්බෙලා කතා කරලා බලන්න නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි.Layoff giyiy apitaat ganna puluwan neda🥹
පුළුවන් තරම් මධ්‍යම පාන්තික ජනතාව බදු ගෙවන්න දිරි ගන්වන්න ඕනේ. මොක ද මාලිමා ආණ්ඩුවක් යටතේ ගෙවන හැම සතේම හොරා කන්නේ නෑ කියලා විශ්වාසයි මිනිස්සුන්ට. අනෙක වැටිච්ච හොරා කාපු රටක්නේ අපි මේ ගොඩ ගන්නේ. මේක අපේ රට, අපේ යුතුකම නිවැරදිව සතයක් ගානේ බදු ගෙවලා ආණ්ඩුව ශක්තිමත් කරන එක.බදු ගෙවන ඔබට ස්තුති..![]()

අය දුප්පත් පවුල් වල ලමයින්ට පොත් ඇදුම් ගන්න ස්මුර්ධි හරහා වවුචර් එකක් දීලා උන් කැම්පස් යන්න පාස් උනොත් ඊට පස්සෙ අවුට් වෙනකම් මහපොල ටිකක් වැඩි කරල දුන්නට කමක් නෑ... ඊට වඩානම් මේක ඕනෙම නැහැ
