බිමල්ට තව බජව්වක් දාන්න චාන්ස් එකක්🤭🤭

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,774
    50,994
    113
    සේදවත්ත
    මීඩියා සංදර්ශන තියලා කොච්චිය ඇරියා . තාම පස් කදු වැටෙනවා. අපේ ජීවිත බිල්ලට දාල එයාල කැම්පේන් එක කරා . කොම්රාඩ්ලා බල්ලො බලල්ලු වගේ මැරුනත් කොමියුනිස්ට්වදය ඉදිරියට ගෙන යා යුතුයි 💪☝️
     
    • Haha
    Reactions: supun_sg and deanXX

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,014
    21,751
    113
    Panadura
    Railway track cleared after earth collapse near Kadigamuwa Station Wednesday, 14 October 2026 - 21:00
    Train services, delayed after part of an earth mound collapsed near Kadigamuwa Railway Station onto the track, are operating without obstruction. The train departing Colombo Fort to Peradeniya at 05.15 pm was halted at Rambukkana Railway Station due to the track being blocked by the fallen earth. Railway workers took steps to resolve the obstruction promptly by clearing the earth from the line, according to our reporter.

    https://hirunews.lk/goldfmnews/4941...-after-earth-collapse-near-kadigamuwa-station


    ශනික මෝචන මෝඩ දනරජා
    දැන් කොනකට වෙලා කෙදිරිගාපන් :lol: :lol:


    images


    දනරජාට ඉංගිරිසි අමාරු නිසා

    14 October 2026
    කඩිගමුවේදී පස්කන්දක් කඩා වැටීමෙන් ඇනහිටි දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට
    කඩිගමුව දුම්රිය ස්ථානයට අසන්නයේ පස්කන්දක කොටසක් දුම්රිය මාර්ගයට වැටීම නිසා ප්‍රමාද වූ දුම්රිය බාධාවකින් තොරව ධාවනය කර තිබෙනවා. පස්වැටීමෙන් මාර්ගය අවහිර වීම නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 05.15 ට පේරාදෙණිය දක්වා ධාවනය වූ දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තැබුණා. දුම්රිය මාර්ගයේ තිබූ පස්ඉවත් කිරීම කඩිනමින් සිදුකර පැවති අවහිරතාවය ඉවත් කිරීමට එම සේවකයින් පියවර ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    :lol: :lol: :lol:



    ------ Post added on Oct 14, 2026 at 11:32 PM
    හානේ ඇත්තද පොන්නයෝ​
     
    • Like
    Reactions: waca

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,608
    25,844
    113
    tracing Geo-location.. ... ...
    කඩිගමුවේ කොහොමත් හැම වැස්සටම පස්සේ පස් අයින් කර කර තමයි යන්න වෙන්නේ..
    තවම කපපු පස් කඳු කඳු හැමතැනම..
    කොහෙද ඉතින් හදිසියනේ කෝච්චි පදිනවා කියල පෙන්නන්න..
    වහින වහින සැරේට පස් වැටෙන්නේ නැති වෙන්න මොනවහරි කරන්න පුළුවන් කියල තව කාලයක් ගිහින් මුන් ඉගෙනගන්නකන් පරිස්සමට ජීවත් වෙයල්ලා..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,825
    5,928
    113
    Malima government doesn't have capacity to do any simple task??😟
    Please save lives of Passengers who vulnerable to risky travel via poor child made tracks
     
    • Haha
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    Please save lives of Passengers who vulnerable to risky travel via poor child made tracks
    බංගලි ත්‍රෙඩ් එකේ නාගත්ත ලැජ්ජාවට තාම කෝච්චි පීලි ගැන හෑලි ලියනවා 🤣