බුදු දහම රැක ගන්න මරාගෙන මැරෙන්න අපි සූදානම් 😍

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,480
    5,895
    113
    දහම රකින්න ඕනෙ තමයි, ඒත් ඒක වෙන්න ඕනෙ තරහෙන් නෙමෙයි බුදු හාමුදුරුවෝ ඉගැන්නුව විදිහට සාමයෙන් නේද
    ලන්කාවේ තියෙන්නෙ බුදුන්ගෙ දහම නෙමේ, චීවර දාගත්ත මැරයින් හදාගත්ත මොකක්ද එකක්.
     
    • Like
    Reactions: vito

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,297
    7,659
    113
    Narcissistic Sociopath Manipulator
    තොපි ඉතින් තොපෙ ගෑනිට පුකේ ඇරියත් අනේ හොඳයි කියන පොන්උන්නෙ
    මම හැමවිටම ගෞරවනීය සහ මධ්‍යස්ථ ලෙස අදහස් හුවමාරු කර ගන්නා තැනැත්තෙකි. බුදු දහම රකින්නට හෝ ඉදිරියට ගෙනයන්නට ක්‍රෝධය, වෛරය හෝ තරහව කිසිසේත්ම උපකාරී වෙන්නේ නැහැ. [ නහී වේරේන වේරාණි ]
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,244
    6,134
    113
    canada
    දැන් කොරන්න දෙයක් නැහැ. අනුරට තියෙන්නේ බිම දන ගහල, වැදලා, හාමුදුරුවෝන්ට ජනපති සමාව දෙන එක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,708
    113
    සේදවත්ත
    ඔතනම දානෙත් දුන්න නම් සති 3-4 ඉන්න දෙන්න ඕනේ . ඉන්න දෙන්න . ගලබොඩ අත්තේ කම් කැරැල්ල ගෝල්ෆේස් එකෙන් අරඹමු
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    ආණ්ඩුවට බයට රෙවිලා කියලා දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඩෝබි propaganda machine එක ඇවිස්සිලා කියන එක, මම දැක්කා අද එක profile එකක් post 20ක් දාලා තියෙනවා...ඔය පොඩියට පොඩියට පටන් ගන්න ඒවා තමයි එකපාරම ලොකු එකක් වෙලා ඇවිත් ෆක් වෙලා යන්නේ. ගෝටාගේ කාලෙත් කරන්ට් එහෙම කපපුවම මිනිස්සු පොඩියට උද්ගෝෂණ කරා, මිරිහානේ සිද්දිය වෙනකල් එකෙක්වත් හිතුවේ නෑ ඔච්චර ලොකු කේස් එකක් වෙයි කියලා.
     

    Similar threads