නෑ ඉතින් හාමුදුරු කෙනෙක් කියලා අමතක කරපන්කො. මම අහන්නෙ ජනාධිපති සමාව ලැබුණම හිරේ ඉන්න මිනිහද පළි. ඌ නිකන් හරියට හිරෙන් පැනලා ඇවිත් වගේ නේ බන්.එහෙම සිවුරක් දාගත්ත කියල අමුතු නීති තියෙන්න බෑ මොකා ට උනත් .
මුන් කියන්නේ වැරද්දක් කරපු එකාගේ ඇදුම බලලා වෙනම නීති හදන්න කියලා .
