Galle Face උණුසුම් වෙයි , අනුර ගෝ ගම පටන් ගනී , අනුරට මේ පාර ලේසි වෙන එකක් නෑ - අරගලය 2.0

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    එහෙම සිවුරක් දාගත්ත කියල අමුතු නීති තියෙන්න බෑ මොකා ට උනත් .
    මුන් කියන්නේ වැරද්දක් කරපු එකාගේ ඇදුම බලලා වෙනම නීති හදන්න කියලා .
    නෑ ඉතින් හාමුදුරු කෙනෙක් කියලා අමතක කරපන්කො. මම අහන්නෙ ජනාධිපති සමාව ලැබුණම හිරේ ඉන්න මිනිහද පළි. ඌ නිකන් හරියට හිරෙන් පැනලා ඇවිත් වගේ නේ බන්. 🤷‍♂️
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,083
    56,584
    113
    Colombo





    හීරළු තීරණ රටට ඵලදායි වෙලා නෑ මෙතෙක් කල් - අපි මෙතන ඉන්නවා - මැරුවත් මෙතනින් නැගිටින්නෑ - මේ මොහොත් සිට සටන ආරම්භ කරමු - අපි ජීවිතය දෙන්න සූදානම් - උලපනේ හිමි



    ගුවනේ සිට






    ------ Post added on Oct 15, 2026 at 7:44 PM

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,856
    171,015
    113
    එකමත් එක රටක
    නෑ ඉතින් හාමුදුරු කෙනෙක් කියලා අමතක කරපන්කො. මම අහන්නෙ ජනාධිපති සමාව ලැබුණම හිරේ ඉන්න මිනිහද පළි. ඌ නිකන් හරියට හිරෙන් පැනලා ඇවිත් වගේ නේ බන්. 🤷‍♂️
    ජනාදිපති සමාව දුන්නේ අරු ඔය හාමුදුරු කෙනෙක් නිසා තමයි .
     
    • Wow
    Reactions: Candid-B

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    @Candid-B
    wash laundry GIF
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,164
    27,123
    113
    Fantasy
    නෑ ඉතින් හාමුදුරු කෙනෙක් කියලා අමතක කරපන්කො. මම අහන්නෙ ජනාධිපති සමාව ලැබුණම හිරේ ඉන්න මිනිහද පළි. ඌ නිකන් හරියට හිරෙන් පැනලා ඇවිත් වගේ නේ බන්. 🤷‍♂️
    මන් නම් කියන්නේ හරියට කියවල බලලා අත්සන් නොකරපු වරදට මයිත්‍රීව හිරේට දාන්ඩ ඕනේ
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,016
    113
    Mother Earth
    මන් නම් කියන්නේ හරියට කියවල බලලා අත්සන් නොකරපු වරදට මයිත්‍රීව හිරේට දාන්ඩ ඕනේ
    ඕක මහනායක හාමුදුරුවොනේ දීල තියෙන්නෙ. හරිනම් මහනායක හාමුදුරුවො හිරේ දාන්න ඕන. 🤷‍♂️
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,620
    7,016
    113
    ඔන්න වෙලාව දර්මය විකුනන් කන සියල්ල එකවර අදුර ගන්න
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    දුසිල් මහණුන්ගේ පදේට නටන්න බෑ රජයකට.
    සිවුරට මුවා වෙලා පිස්සු කෙලින තට්ටයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනෙ
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    සිවුරට මුවා වෙලා පිස්සු කෙලින තට්ටයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනෙ
    පාක් එකේ කූඩාරම් ගහන් හිටපු සෙට් එකත් පැදුරත් අකුලන් දිව්වනෙ 😂
     
    • Like
    Reactions: amila325