[Monthly Opposition Only Poll] උසාවියෙන් වරදකරු වුනු භික්ශූන්ට සිවුර අදින්න දිය යුතුයි. Baiyanee warella... (🔴)(🔴)

උසාවියෙන් වරදකරු වුනු භික්ශූන්ට සිවුර අදින්න

  • දිය යුතුයි.

  • දිය යුතු නෑ.

  • ඤානසාරට විතරක් සිවුර අදින්න දිය යුතුයි.


Results are only viewable after voting.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    මහානායක හාමුදුරුවන්ට පුළුවන් සිවුරෙන් යවන්න.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    සමාජයේ අසම්මත ක්‍රියා වල්දි නම් සිවුර අදින්න දෙන්න නෙමේ නෙරපන්න ඕනේ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,060
    17,262
    113
    බඩුකාර, කොලුකාර, ෆීඩෝ, ජාවාරම්කාර, බුදු දහම විකෘති කරන, දේශපාලන ගණිකා සියලුම තට්ටයන් එකම පෙරහැරකින් බලාගන්න ඔබටත් අනිගි අවස්ථාවක්!
    අදම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසට පැමිනෙන්න!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,736
    10,862
    113
    Sherwood වගේ තැනක
    :lol:
    shirathige huttawal wadak naha
    aniwa paraday
    Shiranthige huththa nisa thamai Ganayo tika okkoma eliyata bahala thiyenne itin :lol:
    Owa dan aurudu ganak thinne yana pattern ne... Rajapaksala hire yanakota budda saasane anathure :lol:

    කිත්සිරිගේ කේස් එක මොකක්ද බන්, පොරව අල්ලන්න හොයනවාලු නේද?
    ehema nan danne na bn.. uta nan godak mulya wanchaa case athi 😅😅
    ------ Post added on Oct 16, 2026 at 3:47 PM
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,633
    5,274
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා