සීලවන්ත පිණ්ඩපාතයෙ වඩින බුදු දහම අනුගමනය කරන ආරණ්ය ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ සිවුර ගලවලා බොරුවට හිරේ දාපු දාට කියපං අපිත් එන්නං ගේමට ඕනැ තැනකට.
හැබැයි සිවුරක් දාගෙන පොලු උරලා ළමයි හදි කරලා බඩු ගහලා අරක්කු බීලා ත්රස්තවාදී ක්රියා ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න ක්රියා කරලා කෙල වුනාම අපිට එන්ඩ කියන්ඩ එපා රට ජාතිය බේරා ගන්ඩ.
මෙතැන රට ජාතිය ආගම බේරා ගැනීමක් නැහැනෙ. ඤාණසාර වෙනුවෙන් පාගමන් ගිය වුන් පල්ලේගම නෙරපා හරින්ඩ කියලා පාගමන් ගියෙ නැත්තෙ ඇයි?