ඊයෙ රෑ ඉදන් තෙමුන පොඩි තට්ටයො පාර අයිනෙ ඉදන් උදේට බත්කනව. ලොකු තට්ටයොටික තාම ඇවිත් නෑ

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,145
    9,721
    113
    ආන්ඩුව මෙකෙත් ක්‍රෙඩිට් එක ගත්තා ජනාදිපති ලෙකම් දාලා. අන්තිමට හරියන්නැති තැන උදෙ හිට්යෙ හෙන පොඩ්ඩයි. ලොක්කො ටිකනම් ශැන්ගිලා අල්ලන්න ඇති
     
    • Like
    Reactions: waca

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,789
    5,406
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,465
    5,670
    113
    Panadura
    IMG-5598.jpg
    පාවිච්චි නොකළ වතුර බෝතල් තොගයක් විකිණීමට
     
    • Like
    Reactions: waca

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,806
    1
    15,241
    113
    ඔහොම කරොත් ඔයාගෙ පාංසකූලෙට කෙනෙක් හොයාගන්නත් බැරිවෙයි
    මලාට පස්සේ මොනවා උනත් මොකද බං කුණු කයට. අපිනං කොහොමත් අපායේ යන නිසා අවුලක් නැ