Breaking - ඥානසාර හිමිට සමාව දීම ජනාධිපති තීන්දුව ගනී..- අගමැතිනි

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,583
    4,079
    113
    Maligawatta
    බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම හෝ උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම මුළුමනින්ම අධිකරණ ක්‍රියාවලියක් හා බැඳී පවතින කාරණයක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණයට ගරු කරමින් නිසි වේලාවට නිවැරදි තීරණය ගනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය.
    🙁🙁
    Link
    https://www.lankacnews.com/2026/10/blog-post_346.html?m=1
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,508
    6,094
    113
    බැරිවෙලාවත් නිදහස් කරොත් කිරියෙ උඩ පැනපු කුරුසයොන්ට පුක හපා ගන්න වෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: wpril5

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,262
    18,557
    113
    බැරිවෙලාවත් නිදහස් කරොත් කිරියෙ උඩ පැනපු කුරුසයොන්ට පුක හපා ගන්න වෙන්නෙ :ROFLMAO:
    ඒ කියන්නේ ශිරන්තී මේරී ලූඩ්ස් රාජපක්ෂත් පුක හපා ගනීද
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,967
    3,509
    113
    පිලිම වඳින එක ගෝත්‍රිකයි කියපු උන් රත්තරන් කරඬුවක් දීලා බැලුව වැඩේ ශේප් වෙයිද කියලා. දැන් ඉතින් ආප්පවතී දාලා කියවල බලනවා.
     
    • Like
    Reactions: wpril5

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,633
    5,274
    113
    පන්සිල් පද 5 රැක ගන්න බැරි ගිහියන්ට ස්වාමීන් වහන්සේලාට බනින්න කිසිදු අයිතියක් නැත
    මෝඩ කමට පව් රැස් කරගන්න එපා