ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට

topkollek

Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    ඒ, මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙනි.

    අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට වරුණි බෝගහවත්ත මහත්මිය අපොහොසත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/253159

     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,411
    11,124
    113
    ඔය වරුණි බෝගහවත්ත කියන කෙනා අදහන දායක සභාවකුත් ඉන්නවා නේද බන් ? මට නම් ඒ කාලේ ඉඳලම හිතුනා ඔය කෙනා මාද්‍ය සංදර්ශනයක් දානවා කියලා

    අනික බහුතරයක් පොලොස් ලොක්කොන්ගේ දේපල උපයාගත් ආකාරය පිළිබඳව ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ තමයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වරුණි බෝගහවත්ත කියන කෙනා අදහන දායක සභාවකුත් ඉන්නවා නේද බන් ? මට නම් ඒ කාලේ ඉඳලම හිතුනා ඔය කෙනා මාද්‍ය සංදර්ශනයක් දානවා කියලා

    අනික බහුතරයක් පොලොස් ලොක්කොන්ගේ දේපල උපයාගත් ආකාරය පිළිබඳව ඇහුවොත් උන්ට දෙන්න උත්තර නෑ තමයි
    මේ වගේ අයගෙ වැඩ තහනම් කරන්න ඕන මුලින්ම
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,223
    983
    113
    කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    ඒ, මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙනි.

    අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට වරුණි බෝගහවත්ත මහත්මිය අපොහොසත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/253159


    Oya photo eka e kale dakiddi nagga adatath mathakai
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    කලින් ආණ්ඩු කාලෙ යට ගහපු ඔක්කොම දැන් එකින් එක එළියට එනවා
    ටිරාන් අලස් හිටපු කාලෙ ගහපු ගේම් තමා ඔය දැන් එළියට එන්නෙ 😂
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,814
    6,283
    113
    කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට අයත් මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    ඒ, මාතර සමූපකාර සංගමයේ රුපියල් කෝටි 1,000කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ ලීසින් වාරික ගෙවීම හේතුවෙනි.

    අදාළ මෝටර් රථය මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ලබාදීමට වරුණි බෝගහවත්ත මහත්මිය අපොහොසත්වී ඇති බව විමර්ශන නිලධාරීන් පැවසීය.

    https://sinhala.adaderana.lk/news/253159


    Bump
     
    • Like
    Reactions: topkollek

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    සිකුරාදාට ඇප දෙයි ද
    සීඅයිඩී එකෙන් වාහනෙත් අත්අඩංගුවට ගත්තා කියන්නෙ මේ සැරේ නම් ලේසියෙන් ඇප හම්බවෙන්නෙ නෑ බං