කාවන්තිස්ස වැටිලා මොන අපරාදයක් ද අප්පා.. අහින්සක සත්තූ..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,324
    102,319
    113
    පක්ෂෙ හින්දා JVP දොස්තරට දුන්න................. කාවන්තිස්ස ඉවරයි...


    තේක්ක රාජා
    භාතිය
    කාවන්තිස්ස

    තුන්දෙනාව එලොව යැව්ව


    ucDagAl.jpeg
    ඕකුන්ට නමට ඔය සහතික තියෙන්න. පාඩම් කරන්න වෙලාවක් තියෙනවා කියලයැ ඔය පිකට් අස්සේ.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,288
    1
    2,496
    113
    32
    Heaven
    GraphicsGods.com
    කාවන්තිස්ස මැරුණා නෙමෙයි.. කාවන්තිස්සව ඝාතනය කලා

    ඒ ඝාතනය කරන්න වෙඩි තියපු සක්කිලියගෙ ඉදන් වනජිවි එකෙ පශු වෛද්‍යලා වෙනකම්ම දායක උනා!! මේ ඉන්නෙ ජාතියෙ සත්ව ඝාතක ඉසුරු හේවා කෝට්ටගෙ.
    ඇතාගෙ කකුලේ තුවාලයක් කියලා මුලින්ම වනජිවී එක දැනුවත් කලේ සැප්තැම්බර් 22 අසංක සඳරුවන් මල්ලි.. මුන් කිව්වා වෙඩි පාරක් නෙමේය දළයක් ඇනිලා එච්චරයි කියලා..

    අන්තිමේ ඒක එහෙම නෙමෙ කියලා වනජිවී ජායාරූප ශිල්පින් ගොඩ දෙනෙක් එක හෙලා කියන්න ගද්දි ඔන්න මුන් පටන් ගත්තා ප්‍රතිකාර කරන්න. ප්‍රතිකාර කියලා ඕවර්ඩෝස් වෙන්න නිර්වින්දන බෙහෙත් විදලා ඇතාව seductive කරලා ඇතා එක්ක ඉසුරු ෆොටෝ ශූට් කරා..

    නිර්වින්දනය කරපු පලවෙනි වතාවෙ ඇතාගෙ බ්ලඩ් සාම්පල් එකක් මුන් ගත්තෙ නෑ.. ඒ වෙනුවට මුන් හිතු හිතු ප්‍රමාණ වලින් ඇතාට පන්න පන්න ඇන්ටිබයෝටික් දුන්නා. ඇන්ටිබයොටික් ඕවර්ඩෝස් උන ඇතාට පාචනය හැදුනා.කෑම බීම ගැනීම නැවැත්තුවා. දවසට කිලෝ 150 ක්වත් කන ඇතා සතියක් හරියට කෑවෙ නෑ. විජලනය උනා..

    පරිසර ඇමතියා Dammika Patabendi යා ඊයේ කුඩ එහෙම ඉහලන් පෙරහැරේ ගිහින් ෆොටෝ ශූට් කලා. තුන් තිස් පැයේම ඩ්‍රෝන් දානවා දැන් හොදයි හොදවේගන එන්නෙ කිව්වා..
    අන්තිම මොහොතේ කාවන්තිස්සගෙ ප්‍රතිකාර කටයුතු පණ්ඩුලගම වනජීවි එකට භාර දුන්නත් ප්‍රමාද වැඩි උනා..

    අලින්ගේ මාරයා ඉසුරු ඒ වෙනකොට කිසි කෙනෙක්ට දෙයක් කරන්න ඉතුරු කරලා තිබ්බෙ නෑ.ེ

    අන්තිම පැය දෙක තුනේ ඉතාම අසාධ්‍ය සතාව තනි බෙල්ට් එකෙන් උස්සලා පුළුවන් දෙතිස් වධයම දීපු එක කාගෙ තීරණයක්ද?

    කාවන්තිස්ස කියන්නෙ ඉසුරු මරාගත්ත පලවෙනි ඇතා නෙමෙයි
    🐞
    තේක්ක රාජා
    🐞
    භාතිය
    දැන්...
    🐞
    කාවන්තිස්ස

    ඉසුරු හේවාකෝට්ටගේ තමයි මේ සත්තු බිලි ගත්ත මාරයා.

    භාතිය ඇතා මැරෙන්න පණ අදින වෙලේ ඉසුරු කැබ් එකෙන් බැහලා තියෙන්නෙ
    " තාම මැරුන් නැද්ද අහගෙන"

    පුලුවන් නම් බොරුයි කියපන්..

    ඊට පස්සෙ භාතිය මලාට පස්සෙ ඉසුරු හැමෝම ඉස්සරහා ලැජ්ජ නැතුව කිව්වා
    " මලාට බය වෙන්නෙපා කුණු වෙන්නෑ ලක්ශ ගානක ඇන්ටිබයොටික් ගහලා තියෙන්නෙ කියලා"

    පුලුවන් නම් මට නඩු දාපන් ඉසුරු.සාක්කි එක්ක උසාවියට ඉදිරිපත් කරන්නම්..

    එක්කො මේ යකා සත්තු මරාගෙන වෙනම මානසික වින්දනයක් ගන්නවා. නැත්තම් මේ යකාට මේ ඇන්ටිබයොටික් ලක්ශ ගනන් වල ඕවර් ඩෝස් විඳිනවට කම්පැනි වලින් කුට්ටිය ලැබෙනවා..

    ඒ මොක උනත් උබ මේ පාර මරාගත්තෙ ඉසුරු මේ රටේ ඇත් රජ්ජුරුවො!!

    කාවන්තිස්සව අපිට උබ නැතිකලා..

    දැන් හිතන්නෙපා මේ ජාතික අපරාදෙ කරපු ඔහේටත් අපි යහතින් ඉන්න දේවි කියලා

    Anura Kumara Dissanayake ජනාධිපතිතුමා තමුන්ලාත් වග කියන්න ඕන මේ අහස පොලව උහුලන අපරාදෙට..ඊට වඩා වගකියන්න ඕනෙ ඉසුරු වගෙ සත්ව ඝාතකයො තව දුරටත්
    වනජිවී එකේ සේවයෙ තියන් ඉන්නවට

    මේ සත්ව ඝාතකයාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කල යුතුයි.

    මේ රටේ වනජීවී බේසිකේ පශු වෛද්‍යලා කාවන්තිස්සගෙ මරණ පරික්ශණය කරනවට අපි කැමති නෑ!

    පිටරටින් වෛද්‍ය කණ්ඩායමක් ගෙනත් කාවන්ව මරාගන්න තරම් මුන් මොනවා කොහොම දුන්නද කියලා මරණ පරික්ශණයක් කෙරෙන්න ඕනෙ..

    එතකල් මුන්ගෙ වැඩ තහනම් වෙන්න ඕනෙ!!

    අපි ඉල්ලන්නෙ කාවන්තිස්සගෙ මරණයට යුක්තිය!


     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,508
    6,094
    113
    ලංකාවෙ වන ජීවී එකේ ඉන්න වැඩි දෙනෙක් සත්තුන්ට ආදරේ මිනිස්සු නෙමේ, පඩිය ගන්ඩ බලාගෙන රස්සාව කරන මිනිස්සු :-(
    හුගක් ක්ශේත්‍ර වල එහෙමයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    පව් බන් කාවන්තිස්ස, වැටිලා ඉන්න විදිහ දැක්කම හිතට හරි අමාරුයි. අහිංසක සතා, හරියට වෙලාවට ප්‍රතිකාර ටික ලැබුණා නම් මෙහෙම නොවෙන්න තිබුණා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,550
    7,322
    113
    බයියොන්ට ටොයියොන්ට වැලේ වැල් නැතුව හිටියෙ රජතුමායි රජ මෙහෙසියයි කුමාරවරුයි සේරම හිරේ දාපු එක නිසා
    දැන් අලියෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ඉන්නවා සේරම බයියො ටොයියො එක්ක

    (අලියා ගැන වැඩිපුරම පෝස්ට් දාපු එකවුන්ට් වල කලින් කෘති ටික බලලා ඇවිත් මට බැනලා රිප්ලයි දාන්න)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,764
    17,945
    113
    Auckland
    බයියොන්ට ටොයියොන්ට වැලේ වැල් නැතුව හිටියෙ රජතුමායි රජ මෙහෙසියයි කුමාරවරුයි සේරම හිරේ දාපු එක නිසා
    දැන් අලියෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ඉන්නවා සේරම බයියො ටොයියො එක්ක

    (අලියා ගැන වැඩිපුරම පෝස්ට් දාපු එකවුන්ට් වල කලින් කෘති ටික බලලා ඇවිත් මට බැනලා රිප්ලයි දාන්න)

    ehmd-normal-2.gif
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    බයියොන්ට ටොයියොන්ට වැලේ වැල් නැතුව හිටියෙ රජතුමායි රජ මෙහෙසියයි කුමාරවරුයි සේරම හිරේ දාපු එක නිසා
    දැන් අලියෙක්ගෙ නැට්ටෙ එල්ලිලා ඉන්නවා සේරම බයියො ටොයියො එක්ක

    (අලියා ගැන වැඩිපුරම පෝස්ට් දාපු එකවුන්ට් වල කලින් කෘති ටික බලලා ඇවිත් මට බැනලා රිප්ලයි දාන්න)
    Ethakota Odel founder Otara ehemath baiyekda bn ?
    Uba wage unta reply daana welawath aparade. Habai ithin damma mokada meka dakinne uba witharak nowena nisa.
     
    • Haha
    Reactions: infernocus

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,759
    3,650
    113
    පටබැදිගේ අම්මට හු***න ඔනේ අලි පයියකින්.මාරයා ආවෙශ වෙලා ඉන්නෙ මට
    කියලා වැඩක් නෑ බං... මේ හුත්තිගේ පුතා ව අල්ලලා ගස් බැදලා ගහලා මරන්න ඕනි...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,550
    7,322
    113
    Ethakota Odel founder Otara ehemath baiyekda bn ?
    Uba wage unta reply daana welawath aparade. Habai ithin damma mokada meka dakinne uba witharak nowena nisa.
    අඩේ Odel founder ගෙ කමෙන්ට් එකයි එකවුන්ට් එකයි මෙන්ශන් කරන් පලයන්කෝ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,583
    6,190
    113
    lankawe karima modeyo inne! kesel gahak kawama alinta wedi thiyenawa!

    mama nam kesel wawala waththe udata attala gahala ali balanna suddanta attala rent karanawa!

    attala kiwwe thattu 3k withara usa concret gewal. ali 10k ekathu welawath peralanna bari ewa..

    lankawe inna gobba gembanta moleyak naha!

    mata athage news eka dakka gaman mathak wune ubawa

    uba fb inna kaleth sahenna ali gana katha kara mathakayi.

    dan nam me huththe dupathe inna ekath appiriya wela thiyenne.

    dawasen dwasa dakinna thiyena dewal dakkama

    hutte dupatha ----- meeta kalin me wage ratata apahasa wena widiyata eka eka nam kiyapu members la hitiya issara., mn un ekka sahenna argue karan thyenwa. un ekka tharaha aran thiyenwa. eth e kale unta mata wada mole thibila thiyenwa mehe inna kalakannigen berila hoda thanaka hoda ratakata yanna.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,282
    113
    ulan bator
    mata athage news eka dakka gaman mathak wune ubawa

    uba fb inna kaleth sahenna ali gana katha kara mathakayi.

    dan nam me huththe dupathe inna ekath appiriya wela thiyenne.

    dawasen dwasa dakinna thiyena dewal dakkama

    hutte dupatha ----- meeta kalin me wage ratata apahasa wena widiyata eka eka nam kiyapu members la hitiya issara., mn un ekka sahenna argue karan thyenwa. un ekka tharaha aran thiyenwa. eth e kale unta mata wada mole thibila thiyenwa mehe inna kalakannigen berila hoda thanaka hoda ratakata yanna.
    machan lankawa 3rd world! ubala meke dakinne poddak ugath IQ wadi set eka. rate basnahira palathe godakma inneth ehema un!

    Eth uba tikak athata yaddi thanikara inne wanachariyo!
    rajakale wiyali kalape atharala dala polonnaruwa atharala dana tika tika pahalata eddi ubata monawada penne? enna enna rate maha wisala nirmana adu wela gihin thiyenawa. karmantha nathi wela thiyenawa. sudda eddi lankawe itiri wela idala thiyenne gobbama set ekak!

    ekenuth mole thiyena un sudda uge ratawalata adagena giya. ithiri un tika tika yanawa.

    bujji galanaya wela wela lankawe dan inne mudalata kaadara pissu ballo wage set ekak!

    oka hadanna ba
    E wagema hoda ratawaluth na dan. 3 weni loke kalakanni gihin gihin godak ratawal dan nanna pol weegena enne!

    Reality eka mekai lankawe!


    ------ Post added on Oct 17, 2026 at 11:40 AM
     
    • Like
    Reactions: itguy77