🛑 🛑 පිළිකා ඇතුලු සියළු සුවකල නොහැකි රෝග සදහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර.......🛑 🛑

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,652
    1
    6,014
    113
    CeYqrQK.jpeg


    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දේවගැති තුමන් හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

    හමුවීම සාමාජිකයෙකුගේ referral මත පමණි

    Brookside Community Church

    374, Lesley Ranagala Mawatha
    Colombo 8
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    329
    699
    93
    Kandy
    සාමාන්‍යයෙන් නඩු කාර තුමන්ල ඔහොම public gathering වලට යන් නෑ නේද?
    සාමාන්‍යයෙන් නඩු කාරයෙක් නොකරන දේවල් එතුමා පට් පට් ගාල කරන නිසානේ අපේ sir අනුර එතුමාගේ කාලේ අවුරුදු දෙකකින්ම දික් කරලා දුන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,646
    22,788
    113
    අම්බකිස්ස
    සාමාන්‍යයෙන් නඩු කාරයෙක් නොකරන දේවල් එතුමා පට් පට් ගාල කරන නිසානේ අපේ sir අනුර එතුමාගේ කාලේ අවුරුදු දෙකකින්ම දික් කරලා දුන්නේ.
    ඔයාට පුලුවන් සාක්ශි එක්ක අදිකරන සේවා කොමිසමට යන්න
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    329
    699
    93
    Kandy
    ඔයාට පුලුවන් සාක්ශි එක්ක අදිකරන සේවා කොමිසමට යන්න
    එකේ සභාපතිත් එතුමාම තමයි. ඊට වඩා හොඳ නැද්ද sir ටිල්වින් ලඟට යන එක? ඊටත් වඩා හොඳ නැද්ද ජෙරොම් තුමා ලඟටම යන එක ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,455
    77,617
    113
    එකේ සභාපතිත් එතුමාම තමයි. ඊට වඩා හොඳ නැද්ද sir ටිල්වින් ලඟට යන එක? ඊටත් වඩා හොඳ නැද්ද ජෙරොම් තුමා ලඟටම යන එක ?
    උට්ටො, ජෙන්ටල්මන් ඩෝබියාව දැම්මා නේද ලිඳේ? 🤭 🤭
     

    rraths

    Active member
  • Apr 11, 2024
    120
    105
    43
    ඔයාට පුලුවන් සාක්ශි එක්ක අදිකරන සේවා කොමිසමට යන්න
    දූෂිත රාජ්‍යයක් නොවෙ නම් පුරවැසියො පෞද්ගලිකව පැමිණිලි කරන්න ඔනෙ නෑ මෙහෙම ප්‍රසිද්ධ සාක්ෂි තියෙද්දී
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,878
    6,585
    113
    CeYqrQK.jpeg


    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දේවගැති තුමන් හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

    හමුවීම සාමාජිකයෙකුගේ referral මත පමණි

    Brookside Community Church

    374, Lesley Ranagala Mawatha
    Colombo 8
    Mun rata ivarama karanava
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,987
    9,282
    113
    ulan bator
    ෆෙඩරල් දිලා - හැම කැල්ලකටම අග විනිසුරුවෙක් දාන ඌට විදායක බලතල වගෙ එවා දෙන සීන් එකක් යනවා! හොයල බලපල්ලා! ලපෙයා අලුත් ව්යවස්තාවක් ගෙනල්ල ලන්කාව කැලි කැලි කරල දාන්න ඉඩ තියෙනවා! බුවා ෆුල් ටැක්ස් - යුරොපා සන්ගමෙ වහලෙක්!
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,670
    1,597
    113
    නඩුවකදි බොර්න් අගෙන් දෙය්යො ඇත්ත නම් නඩුවෙන් නිදහස් කරන්ඩ කිව්වොත් කරයිද්?
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,583
    6,190
    113
    thanujaka mahathage me dewal gana eyage idea eka danaganna aasayi,

    habayi me dan rate yana thathweth ekka public forum wala owa kiyapu gaman ara thilina gamage ta wechcha de wenna puluwan.
     
    • Like
    Reactions: Inigo Montoya