ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,585
    6,190
    113
    Intel Pentium 4 2.8Ghz LGA775 1MB Cache Processor
    Gigabyte 81915ME Motherboard
    Kingston 512MB DDR2 400Mhz
    Maxtor 40GB IDE HDD
    ATX 24Pin Power Supply
    ATX Casing
    Genius PS2 Mouse & Keyboard
    800 PMPO W Stereo Speaker
    Power Tree S650B 600VA UPS

    aragatte PC House Nittambuwen 2006 di 42000 ta

    Dell Used Monitor ekak gatta 4000 ta 15 inch
     
    • Like
    Reactions: Pundit

    MindNipun

    Active member
  • Jun 4, 2026
    116
    117
    43
    Computerma nevei.
     

    Attachments

    • Screenshot_1.png
      Screenshot_1.png
      221.6 KB · Views: 5
    • Like
    • Love
    Reactions: Pundit and dillido

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,682
    4,022
    113
    ගත්තේ 2002 වගේ

    Pentium 4 1.7GHz
    128MB RAM
    32MB VGA
    60GB HDD
    15inch CRT monitor
    windows 98 / XP තමයි. දැන් වගේ ඉන්ටෙනෙට්, හොද games තිබ්බේ නැති උනාට හෙන ආතල් ඒ කාලේ. යාලුවන්ගෙන් තමයි video, songs එහෙම ගන්නේ. දැන් ඕන වෙලාවක HD / 4k stream කරන්න පුළුවන්, content වැඩි හින්ද ඉස්සර වගේ ආතල් එකක් නැ
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    734
    829
    93
    පළවෙනියට ගත්තු පරිගණකය කාටවත් තවම අමතක වෙලා නැහැ වගේ
     
    • Like
    Reactions: MindNipun