හරිම දුක හිතෙන සිද්ධියක්, ජලභීතිකාව ගැන තාමත් ගොඩක් අය දැනුවත් නැති එක තමයි ප්‍රශ්නෙ. බල්ලෙක් හපපු ගමන් රෝහලට ගිහින් එන්නත ගන්න එක පරක්කු කරන්නම එපා.