😂😂😂😂 ලක්ෂය පන්නමුද ‍යාලුවෙ? 😎

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,770
    1
    15,186
    113
    ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්. මිනිස්සු අල්ලේ නටවල ඔළු උඩ තියන් නටපු හැම එකාම ගූ වෙලා ගිහින්. දේශපාලනේත් එහෙමයි ආගම දහමත් එහෙමයි.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,080
    1
    63,457
    113
    Mother Earth
    මිනිස්සු රැවට්ටුවා. හැබැයි රැවට්ටුවා කියලා අවබෝධ වුණාට පස්සේ ඇත්තටම මැරෙන්න ගියත් මිනිස්සු වතුර උගුරක් දෙන්නේ නෑ. ඔන්න ඕක තමයි බොරු කාරයන්ගේ ඉරණම. විඳවලා මැරෙන්න වෙන්නෙ. 🤷🏻‍♂️

    ඇත්තට ඇයි බන් මේ සමුළු තිය තිය යන්නේ. මූට කරන්න වැඩක් වෙන නැද්ද රටේ? 🙄🤷🏻‍♂️
    ------ Post added on Oct 17, 2026 at 10:31 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,455
    77,617
    113

    @Max_r මොහොමඩ්, හොඳට කාල බීලා සරම කටට අරන් රෙඩි වෙලා ඉන්න, කෝකටත් රෙඩ්බුල් දෙක තුනක් ගෙනල්ලා තියාගනින්. හෙට දෙයි වගේ උඹලට කලන්තේ දාන්නම 🤭 🤭

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,181
    6,914
    113
    ගග අද්දර
    Peyata 😂 5000k withara wadinewa dan….gupiyo bot la daalada manda
    බොට් ලා දාලා ඇති, උන් අනිත් උන්ට කළෙත් එකනේ.
    හැබැයි ඉතින් ඊළග පාර එන්නෙත් මූ ම තමයි බං. මෝඩ සජියයි නෑ මොලයයි අයින් වෙන් නැහැනේ වෙන එකෙක්ට දීලා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,878
    1
    17,013
    113
    @Max_r මොහොමඩ්, හොඳට කාල බීලා සරම කටට අරන් රෙඩි වෙලා ඉන්න, කෝකටත් රෙඩ්බුල් දෙක තුනක් ගෙනල්ලා තියාගනින්. හෙට දෙයි වගේ උඹලට කලන්තේ දාන්නම 🤭 🤭

    දැන් නිදාගනින් දනරජා
    හෙට උබට වැඩ තියෙනවා, ත්‍රෙඩ් අඩුම 10ක් වත් දාන්න වෙයි හෙට... ;)


    images
     
    • Haha
    Reactions: dayt0na

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,140
    113
    හෙට නෙලයි කට උල් කරලා 🤭🤭
    🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...

    🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..

    🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.

    🤌 මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.

    🤌 අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..

    🤌 දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..

    🤌 නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..

    🤌 අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..

    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
     
    • Haha
    Reactions: dayt0na

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,842
    113
    colombo
    සමාජ මාධ්‍ය ජන්දිපතිට වෙච්ච දෙයක් ලයිකා බෝට් දාලා තියෙන්නේ 3% වහන්න 😂😂😂😂


    එලකිරියේ ගූ අමුවෙනම කන ජෙප්පෝ හැරුනාම අනිත් වුන් ලාපයාට 😂😂😂
     
    • Haha
    Reactions: dayt0na