හෑම ආගමක්ම එකයිද බන්? පවු සමා කරගනවද? අන්තිමට මොකුත්ම නොකියා ගියානේ?ගහන video එකක් නෑ . දුවන එකක් නම් තියනව
මම උබට තේරුම එක්කම දැම්මා .හෑම ආගමක්ම එකයිද බන්? පවු සමා කරගනවද? අන්තිමට මොකුත්ම නොකියා ගියානේ?

Pissu da bn ubata ?සියලු බෞද්ධයෝ අනේ මගේ වැරදි වල සමාව දෙන්න ස්වාමිනි ගාගා දවස ගානේ කියනවා


Damn... link eka daapan balanna. Didn't see it.මම අරුට ඕක ඊයේ ඔප්පු කරල පෙන්නුවා බන් !![]()
ලින්ක් මොකටද . ඕක මේකේ බණ කියන ගොඩක් උන්ට මම ත්රෙඩ් වල පෙන්නල තියනව . උන්ට කියන්න දෙයකුත් නෑ .Damn... link eka daapan balanna. Didn't see it.



Ithin aththa neh.ලින්ක් මොකටද . ඕක මේකේ බණ කියන ගොඩක් උන්ට මම ත්රෙඩ් වල පෙන්නල තියනව . උන්ට කියන්න දෙයකුත් නෑ .
මෙච්චර දවස් උබල නිකන් පුරුද්දට ද "කායේන වාචා" කිව්වේ ?
ඔකේ වචනෙන් වචනේ තේරුම අරන් පෙන්නුවා pitaka site එකෙන් ම .
කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත
මහා ප්රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,
මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් නොසැලකිලිමත්කම නිසා
කරන ලද යම් වරදක් (අපරාධයක්) වේ නම්, ස්වාමීනී
මට ඒ වරදට සමාව දෙන සේක්වා.
නොසැලකිලිමත් කම කියනෙනේ නොදැනුවත්කම නෙවෙයි බන්Ithin aththa neh.
Unintentional dewal nisa wuna dewal walata samawa denna kiyala kiyanne. Intentional ewata samawa denna kiyanne nane.
Wena aagam wala kiyanne hema wereddenma mata samawa denna kiyala.
Intentional deyak nam eke responsibility eka api Buddhistsla widiyata gannawa. Accept karanawa.
අනන්ත සසර පටන් මේ මොහොත දක්වාIthin aththa neh.
Unintentional dewal nisa wuna dewal walata samawa denna kiyala kiyanne. Intentional ewata samawa denna kiyanne nane.
Wena aagam wala kiyanne hema wereddenma mata samawa denna kiyala.
Intentional deyak nam eke responsibility eka api Buddhistsla widiyata gannawa. Accept karanawa.
Unintentional wuna dewal walata samawa illana eka ok. aagam paththakin thibbath api wunath nikan paare yaddi hari mokek hari ange happunoth ganan ganne nane. Habai a happena eka dura idanma plan karala awilla happenawa nam ewa handle karanne wena widiyakata neh.නොසැලකිලිමත් කම කියනෙනේ නොදැනුවත්කම නෙවෙයි බන්![]()
ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ පැත්තට වැරැද්ද දාගන්න . ........
උබ කියන්නේ unintentional මගුලක් නෙවෙයි ඔය කියන්නේ . මගේ ප්රමාදයක් / වැරද්දක් නිසා සිදුවෙච්ච අකුසල් වලට සමාව ලැබේව කියලා ඉල්ලන්නේ .
නොසැලකිලිමත් කම කියනෙනේ නොදැනුවත්කම නෙවෙයි බන්![]()
![]()
ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ පැත්තට වැරැද්ද දාගන්න . ........
උබ කියන්නේ unintentional මගුලක් නෙවෙයි ඔය කියන්නේ . මගේ ප්රමාදයක් / වැරද්දක් නිසා සිදුවෙච්ච අකුසල් වලට සමාව ලැබේව කියලා ඉල්ලන්නේ .
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා
ඒ භාග්යවත් වූ අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද
පසේ බුදුරජාණන් වහන්සේලාට ද
උතුම් ශ්රි සද්ධර්මයට ද
සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද
උතුම් ශ්රි සද්ධර්මයට ද
සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ
අග්රශාවක මහාශ්රාවකයන් වහන්සේලාට ද
අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද
අචාර්ය උපාධ්යායන් වහන්සේලාට ද
සත්පුරුෂ කල්යාණ මිත්රයන්ට ද
මව්පිය ගුරුවරු වැඩිහියන්ට ද
ධාතු වෛත්ය වහන්සේලාට ද බෝධින් වහන්සේලාට ද
පිළිම වහන්සේලා ට ද
මාගේ සිත කය වචනය යන තිදොරින්
දැනුවත්ව හෝ නොදැනුවත්ව
යම් වරදක් සිදු වී ඇත්නම්
බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා
ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා
සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා
දෙවනුවද මට සමාව ලැබේවා
තෙවනුවද මට සමාව ලැබේවා
------ Post added on Oct 17, 2026 at 11:19 PM
ඔය unintentional එකක් නෙවෙයි බන් .Unintentional wuna dewal walata samawa illana eka ok. aagam paththakin thibbath api wunath nikan paare yaddi hari mokek hari ange happunoth ganan ganne nane. Habai a happena eka dura idanma plan karala awilla happenawa nam ewa handle karanne wena widiyakata neh.
Unintentional or negligence gena me kiyanne. Oya dekama ok. Intentionally karapuwata samawa illanne naha Buddhistsla.
පච වෙන්නේ මම නෙවෙයි උබලා ! !ඩිලාන් පච වෙන ඒකෙත් සීමාවක්.තියගනින්![]()
මාගේ සිත කය වචනය යන තිදොරින්Unintentional or negligence gena me kiyanne. Oya dekama ok. Intentionally karapuwata samawa illanne naha Buddhistsla.
ඩිලාන් පච වෙන ඒකෙත් සීමාවක්.තියගනින්![]()
ඉන්දියාවට විරුද්දව කතා කරන අයට ඉන්දියාවෙන් ආපු බුද්ධ ධර්මයත් ප්රතික්ෂේප කරන්න කියල වගේ කියන්නේ.සම්පුර්ණ කතාව දාපං . . ඔය ඌ කියන්නේ තව එකෙක් කියන දෙයක් ඔය විදියටත් කියන්න පුලුවන් කියලා ..
ඕක තේරෙන්නේ නැද්ද ?
ඒ ටික විතරක් කපල අරන් video කෑල්ලක් හදල මෝඩ ජෙප්පෙක්![]()