එයා නම් සේප් එකේ මාරු උනා

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,308
    6,757
    113
    ගහන video එකක් නෑ . දුවන එකක් නම් තියනව
    හෑම ආගමක්ම එකයිද බන්? පවු සමා කරගනවද? අන්තිමට මොකුත්ම නොකියා ගියානේ?
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,121
    169,678
    113
    එකමත් එක රටක
    හෑම ආගමක්ම එකයිද බන්? පවු සමා කරගනවද? අන්තිමට මොකුත්ම නොකියා ගියානේ?
    මම උබට තේරුම එක්කම දැම්මා .
    සියලු බෞද්ධයෝ අනේ මගේ වැරදි වල සමාව දෙන්න ස්වාමිනි ගාගා දවස ගානේ කියනවා !!
    බෞද්ධයාගේ ප්‍රයෝගික භාවිතය ඕක . ..
    කතෝලික උනුත් දවස ගානේ යකඥ කරල ඕක කියනවා . මුස්ලිම් උනුත් කියනවා ඇති .
    :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,121
    169,678
    113
    එකමත් එක රටක

    සම්පුර්ණ කතාව දාපං . . ඔය ඌ කියන්නේ තව එකෙක් කියන දෙයක් ඔය විදියටත් කියන්න පුලුවන් කියලා ..
    ඕක තේරෙන්නේ නැද්ද ?
    ඒ ටික විතරක් කපල අරන් video කෑල්ලක් හදල මෝඩ ජෙප්පෙක් :lol:
     
    • Like
    Reactions: saja and Tonto

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,842
    113
    colombo
    ඇත්ත ට ගහල ද ??? වීඩියෝ නැද්ද ????

    ගහන්න ගියා නම් ආණුරයා මෝඩයා. ඇත්තටම තිබ්බ මොලේ නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,121
    169,678
    113
    එකමත් එක රටක
    Damn... link eka daapan balanna. Didn't see it.
    ලින්ක් මොකටද . ඕක මේකේ බණ කියන ගොඩක් උන්ට මම ත්‍රෙඩ් වල පෙන්නල තියනව . උන්ට කියන්න දෙයකුත් නෑ . :rofl:
    මෙච්චර දවස් උබල නිකන් පුරුද්දට ද "කායේන වාචා" කිව්වේ ?
    ඔකේ වචනෙන් වචනේ තේරුම අරන් පෙන්නුවා pitaka site එකෙන් ම .

    :rofl:

    කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත

    මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,
    මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් නොසැලකිලිමත්කම නිසා
    කරන ලද යම් වරදක් (අපරාධයක්) වේ නම්, ස්වාමීනී
    මට ඒ වරදට සමාව දෙන සේක්වා.

    ඊට අමතරව තව ප්‍රසිද්ධ වන්දනා ගාථා / කවි තියනව ..".....................දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා !!" ගගා සමාව හිගාකන :rofl:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    ලින්ක් මොකටද . ඕක මේකේ බණ කියන ගොඩක් උන්ට මම ත්‍රෙඩ් වල පෙන්නල තියනව . උන්ට කියන්න දෙයකුත් නෑ . :rofl:
    මෙච්චර දවස් උබල නිකන් පුරුද්දට ද "කායේන වාචා" කිව්වේ ?
    ඔකේ වචනෙන් වචනේ තේරුම අරන් පෙන්නුවා pitaka site එකෙන් ම .

    :rofl:

    කායේන වාචා චිත්තෙන, පමාදෙන මයා කතං
    අච්චයං ඛම මේ භන්තේ, භූරිපඤ්ඤ තථාගත

    මහා ප්‍රඥාවෙන් යුක්ත වූ තථාගත බුදුරජාණන් වහන්ස,
    මා විසින් කයින්, වචනයෙන් හෝ සිතින් නොසැලකිලිමත්කම නිසා
    කරන ලද යම් වරදක් (අපරාධයක්) වේ නම්, ස්වාමීනී
    මට ඒ වරදට සමාව දෙන සේක්වා.
    Ithin aththa neh.
    Unintentional dewal nisa wuna dewal walata samawa denna kiyala kiyanne. Intentional ewata samawa denna kiyanne nane.
    Wena aagam wala kiyanne hema wereddenma mata samawa denna kiyala.

    Intentional deyak nam eke responsibility eka api Buddhistsla widiyata gannawa. Accept karanawa.
     
    • Like
    Reactions: jjpala

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,121
    169,678
    113
    එකමත් එක රටක
    Ithin aththa neh.
    Unintentional dewal nisa wuna dewal walata samawa denna kiyala kiyanne. Intentional ewata samawa denna kiyanne nane.
    Wena aagam wala kiyanne hema wereddenma mata samawa denna kiyala.

    Intentional deyak nam eke responsibility eka api Buddhistsla widiyata gannawa. Accept karanawa.
    නොසැලකිලිමත් කම කියනෙනේ නොදැනුවත්කම නෙවෙයි බන් :rofl: 🤷‍♂️
    ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ පැත්තට වැරැද්ද දාගන්න . ........
    උබ කියන්නේ unintentional මගුලක් නෙවෙයි ඔය කියන්නේ . මගේ ප්‍රමාදයක් / වැරද්දක් නිසා සිදුවෙච්ච අකුසල් වලට සමාව ලැබේව කියලා ඉල්ලන්නේ .

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා
    ඒ භාග්‍යවත් වූ අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද
    පසේ බුදුරජාණන් වහන්සේලාට ද
    උතුම් ශ්‍රි සද්ධර්මයට ද
    සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද
    උතුම් ශ්‍රි සද්ධර්මයට ද
    සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ
    අග්‍රශාවක මහාශ්‍රාවකයන් වහන්සේලාට ද
    අෂ්ටාර්‍ය පුද්ගල මහා සංඝරත්නයට ද
    අචාර්‍ය උපාධ්‍යායන් වහන්සේලාට ද
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ට ද
    මව්පිය ගුරුවරු වැඩිහියන්ට ද
    ධාතු වෛත්‍ය වහන්සේලාට ද බෝධින් වහන්සේලාට ද
    පිළිම වහන්සේලා ට ද
    මාගේ සිත කය වචනය යන තිදොරින්
    දැනුවත්ව හෝ නොදැනුවත්ව
    යම් වරදක් සිදු වී ඇත්නම්
    බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා
    ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා
    සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා
    දෙවනුවද මට සමාව ලැබේවා
    තෙවනුවද මට සමාව ලැබේවා
    ------ Post added on Oct 17, 2026 at 11:19 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,548
    16,405
    113
    නොසැලකිලිමත් කම කියනෙනේ නොදැනුවත්කම නෙවෙයි බන් :rofl: 🤷‍♂️
    ඒක පාවිච්චි කරන්නේ තමන්ගේ පැත්තට වැරැද්ද දාගන්න . ........
    උබ කියන්නේ unintentional මගුලක් නෙවෙයි ඔය කියන්නේ . මගේ ප්‍රමාදයක් / වැරද්දක් නිසා සිදුවෙච්ච අකුසල් වලට සමාව ලැබේව කියලා ඉල්ලන්නේ .
    Unintentional wuna dewal walata samawa illana eka ok. aagam paththakin thibbath api wunath nikan paare yaddi hari mokek hari ange happunoth ganan ganne nane. Habai a happena eka dura idanma plan karala awilla happenawa nam ewa handle karanne wena widiyakata neh.

    Unintentional or negligence gena me kiyanne. Oya dekama ok. Intentionally karapuwata samawa illanne naha Buddhistsla.
     
    • Haha
    Reactions: dilann

    ඩිලාන් පච වෙන ඒකෙත් සීමාවක්.තියගනින් 😂😂
     
    • Like
    Reactions: tinto brass

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,121
    169,678
    113
    එකමත් එක රටක
    Unintentional wuna dewal walata samawa illana eka ok. aagam paththakin thibbath api wunath nikan paare yaddi hari mokek hari ange happunoth ganan ganne nane. Habai a happena eka dura idanma plan karala awilla happenawa nam ewa handle karanne wena widiyakata neh.

    Unintentional or negligence gena me kiyanne. Oya dekama ok. Intentionally karapuwata samawa illanne naha Buddhistsla.
    ඔය unintentional එකක් නෙවෙයි බන් .
    බුදු දහමට අනුව unintentional අකුසලයක් වෙන්නේ නෑ නේ . සිත නේ හේතු වෙන්නේ .
    ඔය කියන්නේ මගේ වැරදි/නොසැලකිලිමත්කම නිසා වෙච්ච අකුසල් වලට සමාව දෙන්න කියලා ..................

    ඩිලාන් පච වෙන ඒකෙත් සීමාවක්.තියගනින් 😂😂
    පච වෙන්නේ මම නෙවෙයි උබලා ! ! :lol:

    Unintentional කොහෙද යකෝ බුදුදහමට අනුව අකුසල් වෙන්නේ ??
    ඔය කියන්නේ දැනුවත්ව හැබැයි මගේ නොසැලකිලිමත්කම නිසා වැරදි නිසා වෙච්ච අකුසල් වල ට සමාව දෙන්න කියලා .
    ------ Post added on Oct 17, 2026 at 11:23 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,121
    169,678
    113
    එකමත් එක රටක
    Unintentional or negligence gena me kiyanne. Oya dekama ok. Intentionally karapuwata samawa illanne naha Buddhistsla.
    මාගේ සිත කය වචනය යන තිදොරින්
    දැනුවත්ව හෝ නොදැනුවත්ව
    යම් වරදක් සිදු වී ඇත්නම්
    බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා
    ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා
    සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා
    දෙවනුවද මට සමාව ලැබේවා
    තෙවනුවද මට සමාව ලැබේවා

    දැන් මේක කියන්නේ බෞද්ධයෝ නවෙයි ද ??

    ඩිලාන් පච වෙන ඒකෙත් සීමාවක්.තියගනින් 😂😂
    :lol: 🤌

    ------ Post added on Oct 17, 2026 at 11:31 PM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,053
    2,684
    113
    colombo
    සම්පුර්ණ කතාව දාපං . . ඔය ඌ කියන්නේ තව එකෙක් කියන දෙයක් ඔය විදියටත් කියන්න පුලුවන් කියලා ..
    ඕක තේරෙන්නේ නැද්ද ?
    ඒ ටික විතරක් කපල අරන් video කෑල්ලක් හදල මෝඩ ජෙප්පෙක් :lol:
    ඉන්දියාවට විරුද්දව කතා කරන අයට ඉන්දියාවෙන් ආපු බුද්ධ ධර්මයත් ප්‍රතික්ෂේප කරන්න කියල වගේ කියන්නේ.
    ඒත් ඒක කියන්න විදියක් තියෙනව.
    මූ නිකන් නම කියල ඉල්ලන් කාල එකෙනුත් චන්ද කඩාගෙන.
    තිස්‌ පාරක්ද කොහේද පැරදුන ඒක අහන්නත් දෙයක්ද