බුදු දහම, මහා සංඝරත්නය, සිංහල ජාතිය වල පල්ලට යවන මේ නිරාගමික Born Again පචයා පන්නා දමා බුදුදහම ආරක්ෂා කිරීමට අද සිට හැමෝම එකතු වෙමු. මේ වස් කවිය, හෙම ගෙදරකම, හැම තැනකම රැවු දේවා..!! සම්බුදු සසුන රකින ශක්ර දේවේන්ද්රයා, මේ අවනඩුව අසත්වා...!!!
යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්...

යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්...
සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්...

යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්...
අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්...

යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්...

නීච කර්ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්.......
මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්....