යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,325
    1,285
    113
    බුදු දහම, මහා සංඝරත්නය, සිංහල ජාතිය වල පල්ලට යවන මේ නිරාගමික Born Again පචයා පන්නා දමා බුදුදහම ආරක්ෂා කිරීමට අද සිට හැමෝම එකතු වෙමු. මේ වස් කවිය, හෙම ගෙදරකම, හැම තැනකම රැවු දේවා..!! සම්බුදු සසුන රකින ශක්‍ර දේවේන්ද්‍රයා, මේ අවනඩුව අසත්වා...!!!



    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
    සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
    මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්...
    සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
    සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්...
    අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
    උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
    සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
    ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
    මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්...🙏🙏🙏

    නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්.......
    මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
    පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
    සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏


     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,230
    18,673
    113
    දැන් වැලිකඩ 😛 :lol: 🤭

    images
     

    maz4dx

    Junior member
  • Dec 30, 2021
    42
    30
    18

    යක්ෂ රාජ වජිරපාණි කියන්නේ කවුද කියපන්කෝ ඔක්කොටම ඉස්සෙල්ලා.බුදු දහමේ ඉන්න දෙවියෙක්ද​

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,325
    1,285
    113
    මාක්ස්වාදී communist පචයා ඕකට සෑහෙන්න බයවෙලා කියන්නේ ඇත්තද ? :lol:

    මාක්ස්වාදී ජධාපති "වස් කවියට" බය වෙයි... SIS මුර සුනඛයෝ රටපුරා දුවයි...

    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්.. වස් කවිය වගාම සමාජ ජාලා වලින් ඉවත් කිරිම සදහා කටයුතු කරන ලෙස භෞතිකවාදි ජධාපති අනුර දිසානායක SIS හෙවත් රාජ්‍ය බුද්ඪි අංශට නියෝග කර ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
    මිට අමතරව එය නිර්මාණය කලේ කවුරු විසින්ද යන්න සොයා බලන ලෙටද SIS එකට නියෝග කර ඇති බව ඔහු සදහන් කළා.
    JVP නියෝජනය කරන වර්තමානයේ අමාත්‍ය ධුරයක් දරණ හීරලුවෙකු විසින් මෙම වස් කවිය ඝන පිහිටුවා නිර්මාණය කර ඇති බවත් එය ඉතාම දරුණු ප්‍රතිවිපාක දෙනු ඇති බවත් ජධාපතිට පෙන්වා දිම මෙම තීරණයට ආසන්නතම හේතුව වි තිබේ.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යලි සිරගත කිරිමත් උන්වහන්සේට ජම්පරය ඇන්දවිමත් සමග සිංහල බෞද්ධයන් අතර කැළබිමක් හටගත් අතර ඊට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා පැමිණි ගිහි/පැවිදි ජනතාව තවමත් වැස්සේ තෙමෙමින් සිටින අතර තුර මෙම වස් කවිය ජනතාව අතට පත්වු අතර එය සමස්ත ශ්‍රි ලාංකික ජනතාව හමුවට යෑමට ගත වුයේ පැය කිහිපයක් පමණී.

    එම වස් කවිය ජනතාව අතට ගොස් පැය 24ක් ගතවිමට පෙර "කාවන්තිස්ස " ඇතා වියෝවිමත් ඒ හරහා ජනතා අප්‍රසාදය බරපතල ලෙස අනුරට එල්ල විමත් ඊට සමගාමිව මුළු රටම අදුරට යැමත් ආණ්ඩුව සෙලවිමට සමත්ව තිබේ.
    වස් කවිය පහතින් දක්වා ඇත ..ඔබත් කියන්න දිගටම කියවන්න...

    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්..
    සිරි සමිබුදු සසුනට කල නස්පැත්තිය බලාපන්..
    විවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්..
    බොරුවෙන් රජ වු එකාට නැතිවෙන්නම තලාපන්.



    යක්ෂ රාජ වජිරපාණි කියන්නේ කවුද කියපන්කෝ ඔක්කොටම ඉස්සෙල්ලා.බුදු දහමේ ඉන්න දෙවියෙක්ද​


    ඔව්..ශක්‍ර දෙවියන්ට


    ------ Post added on Oct 18, 2026 at 9:00 AM

    බුදුහාමුදුරුවෝ, බුදු වෙලා සත් සතිය ගත කරලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවාලු, මේ තරම් ගැබුරු දහමක් අවබෝධ කරගන්න තරම් කෙනෙක් ඉදි ද කියල.. මේ සිතුවිල්ල ශක්‍ර දේවේන්ද්‍රයා දැකල උන්වහන්සේ ලගට ඇවිත් ආරාධනා කළා කියනවා, ධර්මය දේශනා කරන්න කියල. ඒ වගේම පොරොන්දු වෙලා තියෙනවා බුදුදහම ආරක්ෂා කරන්න..

    අන්න ඒ බුදුන්ට දුන් පොරොන්දුව, සක් දෙවිදු රකින්න බැදී ඉන්නවා.. මේ බුද්ධ ශාසනය අවසානය දක්වා.. ඒ උත්තමයා තමයි වජිරපානි කියන නමිනුත් හදුන්වන්නේ...

    ------ Post added on Oct 18, 2026 at 9:07 AM
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,145
    1,404
    113
    ඔව්..ශක්‍ර දෙවියන්ට
    නෑ, ශක්‍ර දෙවියො නෙවේ.
    සච්චක සූත්‍ර දෙක කියවන්න. එකක ඉන්නවා.

    edited:- ශක්‍ර දෙවියන්ම වජ්‍රපානි විදිහට එනවා කියලා තැනක දැක්කා
     
    Last edited:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,768
    3,666
    113
    පිරිත් කියපු බුද්ධ පුත්‍රයෝ වස් කවි කියන ගානට වැටිලා කියන්නේ හිතන්න ඕන දෙයක් !!
    බුද්ධ පුත්ත්‍රයෝ නෙමෙයි නේද මචං කියන්නේ මේවා... සාමාන්‍ය මිනිස්සු...
    පල්ලියේ වෙන දෙකට උදවු කරගෙන ඉමු...
    අනුන්ගේ මගුල් වලට අත දාන් නැතුව... එහෙම හොඳයි නේද..

    මේක දාන්න එපා ප්ලීස්.
    මේ වස් කවියෙන් මයිනා ගෙදරදිම මැරිලා ඉඳී
    එහෙම වත් වෙනවා නම් හොඳයි බං.. උබලගේ කන් කෙඳිරිය අහන් ඉදලම ඇති වෙලා... පවුල පිටින් මැරිලා ගියා නම් හරි... එතකොට වත් කරයි ද කියලා බල්නන... විකෘති ලිංගික පච කොටා...
    ------ Post added on Oct 18, 2026 at 9:38 AM
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,145
    1,404
    113
    පිරිත් කියපු බුද්ධ පුත්‍රයෝ වස් කවි කියන ගානට වැටිලා කියන්නේ හිතන්න ඕන දෙයක් !!
    ආතල් තේරෙන්නැති බූරුවෙක්නෙ බං උඹ 😏
     
    • Like
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,210
    169,846
    113
    එකමත් එක රටක
    බුද්ධ පුත්ත්‍රයෝ නෙමෙයි නේද මචං කියන්නේ මේවා... සාමාන්‍ය මිනිස්සු...
    පල්ලියේ වෙන දෙකට උදවු කරගෙන ඉමු...
    අනුන්ගේ මගුල් වලට අත දාන් නැතුව... එහෙම හොඳයි නේද..
    නෑ නෑ .. උන් තමයි ඕක promote කරන්නේ .
    මම කියන්නේ ඔය වස් කවි වල කිසි ප්‍රතිපල නෑ ලංකාවේ උන් හිතුවට .
    හැබැයි චේතනාව බුදු දහමට ප්‍රතිවිරුද්ධයි නේ .

    ලෝකෙට කියලා අපි හරිම මෛත්‍රිය , කරුණාව පෙන්වන දහමක් කියලා අනිත් පැත්තෙන් ඕකුන් නැතිවෙල පල කියලා වස් කවි කියනව තමන්ට ඇත්තට ප්‍රශ්නයක ආවම

    හතරපෝයටම සිල් අරන් ඇවිත් වටේ පිටේ උන්ට හෙණ ඉල්ලන ගෑනු ඉන්නේ .. ඒ වගේම තමයි . 🤷‍♂️ :rofl:
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,145
    1,404
    113
    හැබැයි චේතනාව බුදු දහමට ප්‍රතිවිරුද්ධයි නේ .
    ඒ කියන්නෙ ඔයා පිළිගන්නවාද බුදු දහමට අනුව ජීවත් වෙන එක හොඳයි කියලා?

    * වටේ යන්නැතුව කෙලින් උත්තර දෙන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,210
    169,846
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ ඔයා පිළිගන්නවාද බුදු දහමට අනුව ජීවත් වෙන එක හොඳයි කියලා?

    * වටේ යන්නැතුව කෙලින් උත්තර දෙන්න

    යකෝ ඕක දේශනා කරන උන්ටවත් ඔය කියන දේවල් ගැන අබමල් රේණුවක විශ්වාසයක් නෑ !
    එකනේ උන් බණ කියද්දී කියන කිසි දෙයක් ප්‍රයෝගික ලෝකේ පාවිච්චි කරන්න ට්‍රයි කරන්නේ නැත්තේ .
    එහෙම කරනවා නම් සිවුරු උස්සන් කුණුහරප කියාගෙන අරක් දියව් ගගා එන්නේ නෑ . :rofl:


    එහෙම තියෙද්දී මම කොහොමද ඔය කියන දේවල් ඇත්ත කියලා පිළිගන්නේ ????
     
    • Like
    Reactions: Hyaenidae

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    නෑ නෑ .. උන් තමයි ඕක promote කරන්නේ

    බුදුහාමුදුරුවොනම්, බුද්ධ පුත්‍රයෝ මෙහෙම හික්මෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ https://www.tripitaka.online/sutta/334

    එහෙම තියෙද්දී මම කොහොමද ඔය කියන දේවල් ඇත්ත කියලා පිළිගන්නේ ????

    තමන්ටම ඇවිත් බලන්න කියලනේ තියෙන්නේ.
    එහෙම නොකර නිකන් පිළිගන්න කියලා කොහෙද තියෙන්නේ?
    ------ Post added on Oct 18, 2026 at 9:55 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,210
    169,846
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවොනම්, බුද්ධ පුත්‍රයෝ මෙහෙම හික්මෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ https://www.tripitaka.online/sutta/334
    ඒ උනාට ප්‍රයෝගික ලෝකේ බුද්ධ පුත්‍රයෝ ..... :lol:



    තමන්ටම ඇවිත් බලන්න කියලනේ තියෙන්නේ?
    එහෙම නොකර නිකන් පිළිගන්න කියලා කොහෙද තියෙන්නේ?
    ඉතින් අපිට පේන දේවල් තමයි මම කියන්නේ
    කියන දේ කරන කරන දේ කියන දර්ශනයක් නම් පිළිගන්න පුලුවන් . දැන් මේක කොහොමද අපි පිළිගන්නේ ??

    මහලොකුවට බොරු සංවරකමක් ආරෝපණය කරගෙන බණ කියන උන් එතනින් එහා හැසිරෙන විදිය බැලුවම .
    උන් කියපු දේ උන්ටවත් ප්‍රයෝගිකව පාවිච්චි කරන්න බෑ . එහෙම කරන්න උත්සහයක් වත් ගන්නේ නෑ .
    ------ Post added on Oct 18, 2026 at 9:59 AM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    ඒ උනාට ප්‍රයෝගික ලෝකේ බුද්ධ පුත්‍රයෝ ..... :lol:

    ප්‍රායෝගික ලෝකේ බුද්ධ පුත්‍රයන්ගේ වීඩියෝ ඕන තරම් මන් දාලා ඇති. උබ කරන්නේ උබගේ comfortable zone එකේ ඉදන්, උබ හිතන් ඉන්න බයිලේ confirm වෙන content බල බල, ආතල් එකක් ගන්න එක.

    ඇත්ත මේකයි, මේක බලපන්, මේක බලලා මේක බේස්ඩ් කරන් කතා කරන්න, criticize කරන්න.. කිව්වහම සද්ද නැහැ.
     
    • Like
    Reactions: SHAN_22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,210
    169,846
    113
    එකමත් එක රටක
    ප්‍රායෝගික ලෝකේ බුද්ධ පුත්‍රයන්ගේ වීඩියෝ ඕන තරම් මන් දාලා ඇති. උබ කරන්නේ උබගේ comfortable zone එකේ ඉදන්, උබ හිතන් ඉන්න බයිලේ confirm වෙන content බල බල කෙමිකල් ආතල් එකක් ගන්න එක.

    ඇත්ත මේකයි, මේක බලපන්, මේක බලලා මේක ගැන කතා කරපන්.. කිව්වහම සද්ද නැහැ.
    උබ කොහෙද ප්‍රයෝගික ලෝකේ දේවල් දාන්නේ ?? :rofl:
    උබ දාන්නේ උන්ගේ දේශනා .
    උබ දාන්නේ නෑ උන් ඇත්තටම ප්‍රශ්නයකදී හැසිරෙන විදිය බන් .
    කොහෙන් හරි එකෙක් ඉදගෙන කියවන බණක් නේ උබ මට පෙන්නන්නේ . එක තමයි ජිවන මාර්ගය .

    හැබැයි ප්‍රයෝගික ලෝකෙට ආවම , මේ වගේ

     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    හැබැයි ප්‍රයෝගික ලෝකෙට ආවම , මේ වගේ

    ප්‍රායෝගික ලෝකේ හැම හාමුදුරුවොම ප්‍රශ්නයක් ආවහම හැසිරෙන්නේ මෙහෙමයි.. කියලා උබට හිතෙන එකෙන් අදහස් වෙන්නේ ඒක එහෙමමයි කියන එක නෙමෙයි, උබ දැකලා තියෙන්නේ එහෙම අය විතරයි කියන එක.

    එහෙම නොවෙන අයත් ඉන්නවා. එයාලා කියන්නේ මොකක්ද කියලා අහලා, ඒක බේස්ඩ් කරන් කතා කරපන්, ක්‍රිටිසයිස් කරපන්.. කිව්වහම උබ එකම බයිලේ කියවනවා.

    ඉතින් අපිට පේන දේවල් තමයි මම කියන්නේ

    කුණු ගොඩවල් වල හොයනකම් කුණු තමයි බන් හම්බෙන්නේ. (no offence intended to anyone)

    උබට හොයන්න ඕනේ තැන පෙන්නලා දුන්නහම, උබ කුණු ගොඩටමයි යන්නේ.
    ------ Post added on Oct 18, 2026 at 10:07 AM
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,145
    1,404
    113
    යකෝ ඕක දේශනා කරන උන්ටවත් ඔය කියන දේවල් ගැන අබමල් රේණුවක විශ්වාසයක් නෑ !
    එකනේ උන් බණ කියද්දී කියන කිසි දෙයක් ප්‍රයෝගික ලෝකේ පාවිච්චි කරන්න ට්‍රයි කරන්නේ නැත්තේ .
    එහෙම කරනවා නම් සිවුරු උස්සන් කුණුහරප කියාගෙන අරක් දියව් ගගා එන්නේ නෑ . :rofl:
    අහපු ප්‍රශ්නෙට උත්තර දීපන් (2)