යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,625
    18,945
    113
    35
    Spain
    පිරිත් කියපු බුද්ධ පුත්‍රයෝ වස් කවි කියන ගානට වැටිලා කියන්නේ හිතන්න ඕන දෙයක් !!
    වස්කවි කියන්නේ සිංහල සංස්කෘතියේ දෙයක් නේ. පිහියක් ඇරන් ගිහින් විසඳනවාට වඩා හොඳයි කවියක් කියල තරහ අඩු කරගන්න එක.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    වස්කවි කියන්නේ සිංහල සංස්කෘතියේ දෙයක් නේ. පිහියක් ඇරන් ගිහින් විසඳනවාට වඩා හොඳයි කවියක් කියල තරහ අඩු කරගන්න එක.
    කොහොමද වඩා හොද වෙන්නේ ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,625
    18,945
    113
    35
    Spain
    කොහොමද වඩා හොද වෙන්නේ ?
    පිහියක් ඇරන් ගිහින් තරහ කාරයා පරලෝ යවනවද? වස්කවියක් කියල දෙවියන්ට/ යකුන්ට වැඩේ බාරදීලා පාඩුවේ ඉන්නවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    පිහියක් ඇරන් ගිහින් තරහ කාරයා පරලෝ යවනවද? වස්කවියක් කියල දෙවියන්ට/ යකුන්ට වැඩේ බාරදීලා පාඩුවේ ඉන්නවද?
    මොකද්ද දෙවියන්ට යක්කුන්ට බාර දෙන වැඩේ ??
    ඒත් අරුව පරලොව යවන එක නේද ? ඒකත් පිහියෙකින් අනල වගේ නෙවෙයි . කෑලි කෑලි වලට ඉරලා මරපං වගේ නේ ඉල්ලන්නේ :rofl:

    දැන් මොකද්ද වඩා හොද ?
    මොන සිතුවිල්ල ද වඩා හොද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,886
    2,301
    113
    මොනවද බන් මේ ගොන් කතා ??
    උබ රසායනික විද්‍යාවෙන් දෙයක් "අලුතෙන් හොයාගත්ත කියලා ටෝක් දිදී" , හැබැයි ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ නැතුව හැම තිස්සෙම වෙන දෙයක් නම් පාවිච්චි කරනවා නම් උබ හොයාගත්තා කියලා කියන කතා ගැන කිසි එකෙක් විස්වාස කරන්නේ නැ .

    උබලට යකෝ සමනය දැනීම 0 ද ?? :lol: :rofl:

    හරකා වගේ එතනටත් හැසිරීම apply කරනවා .

    යකෝ හැසිරෙන්න ඕන විදිය ගැන ලොරි ටෝක් දෙන උන් හැසිරෙන්නේ වෙන විදියකට නම් එතන අවුලක් තියනව .
    රසායන විද්‍යාවේ සොයාග්නිම්ක් කරා කියලා ලොරි ටෝක් දීල , ඒ දේ පාවිච්චි කරන්න පුලුවන් තැනකදී ඒ දේ කොයි වෙලේවත් ඌ පාවිච්චි කරන්නේ නැත්නම් එතන අවුලක් තියනව

    උබ මීහරක වගේ අර කතාවේ ප්‍රයෝගික භාවිතය උස්සන් ඇවිත් අනිත් කතාවට අත ඇරිලා . . ඇත්තටම උබලට මොලේ කියලා දෙයක් නැද්ද :baffled:🙄

    ආයේ මෙහෙම හිතපන්..

    මන් හොයාගත්ත පරීක්ෂණය සාර්ථකව රීක්‍රියේට් කරන්න අවශ්‍ය වෙන ස්කිල්ස් ටිකකුයි, කරන්න කලින් සපුරගන්න ඕනේ requirements ටිකකුයි තියෙනවා. ස්කිස්ල්ස් සහ requirements හදාගන්න පුලුවන් ක්‍රියාකාරකම් ටික මන් කියනවා.

    මේවා කියන්නේ ස්කිල්ස් සහ requirements හදන් තමන්ටම සාර්ථකව පරීක්ෂණය කර ගන්න පුලුවන් වෙන්න.

    උබ එලියේ ඉදන් කියනවා, මන් ස්කිල්ස් සහ requirements හදාගන්න දුන්න ක්‍රියාකාරකම් ටික මන් ප්‍රායෝගිකව ලෝකේ ඇප්ලයි කරන්නේ නැති නිසා මගේ සොයාගැනීම බොරුවක් කියලා..

    යන්නේ කොහෙද මල්ලේ පොල්නේ ඉතින්..
     
    • Like
    Reactions: Be_Positive

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,804
    15,136
    113
    Milagiriya
    වස්කවි කියන්නේ සිංහල සංස්කෘතියේ දෙයක් නේ. පිහියක් ඇරන් ගිහින් විසඳනවාට වඩා හොඳයි කවියක් කියල තරහ අඩු කරගන්න එක.
    අපි කුක්කු බොන යක්කු බොලව් 👹
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,625
    18,945
    113
    35
    Spain
    මොකද්ද දෙවියන්ට යක්කුන්ට බාර දෙන වැඩේ ??
    ඒත් අරුව පරලොව යවන එක නේද ? ඒකත් පිහියෙකින් අනල වගේ නෙවෙයි . කෑලි කෑලි වලට ඉරලා මරපං වගේ නේ ඉල්ලන්නේ :rofl:

    දැන් මොකද්ද වඩා හොද ?
    මොන සිතුවිල්ල ද වඩා හොද ?
    ඉතින් බන් අපි දන්නවා දෙවියෝ මිනී මරන්න යන්නේ නෑ කියල. ඕක බෞද්ධයන් කරන පින්දහම් වගේ. යමෙක් අභාවය වුනාම මිනිස්සු ඥාතීමිත්‍රයෝ පින්දහම් කරනවා. මලගිය ඥාතී මිත්‍රයෝ හොඳ තැනක උපදීව කියල. එක වේදනාව අඩු කරගන්න ක්‍රමයක්. මානසික සහනයක් ගන්න ක්‍රමයක්. ඒ වගේමයි වස්කවිය. ගිහිල්ලා මිනිහෙක් මරනවා වෙනුවට කවියක් කියල හිතේ තරහා යවාගන්නවා. එක හොඳ නැතිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    ආයේ මෙහෙම හිතපන්..

    මන් හොයාගත්ත පරීක්ෂණය රීක්‍රියේට් කරන්න අවශ්‍ය ස්කිස්ල්ස් හදාගන්න පුලුවන් ක්‍රියාකාරකම් ටිකක් මන් කියනවා.

    මේවා කියන්නේ ස්කිල්ස් හදන් තමන්ටම සාර්ථකව පරීක්ෂණය කර ගන්න පුලුවන් වෙන්න.

    උබ එලියේ ඉදන් කියනවා, මන් ස්කිල්ස් හදාගන්න දුන්න ක්‍රියාකාරකම් ටික මන් ප්‍රායෝගිකව ලෝකේ ඇප්ලයි කරන්නේ නැති නිසා මගේ සොයාගැනීම බොරුවක් කියලා..

    යන්නේ කොහෙද මල්ලේ පොල්නේ ඉතින්..
    උබ තමයි මල්ලේ පොල් කතා කියන්නේ බන් . :rofl:

    එකෙක් කියන්ව ඌ වොෂින් මැෂින් නැතුව රෙදි හෝදන්න අලුත් මන්තරයක් හොයාගත්ත කියලා .
    එහෙම කියල ඌ හැමදාම අනිත් උන් වගේ වොෂින් මැෂින් එකේ රෙදි හෝදනවා ...

    දැන් ඌ එහෙම කරන එක උගේ අර ටෝක් දෙන සොයාගැනීම එක්ක ගැටෙන්නේ නැද්ද ??
    මිනිස්සු උගේ මන්තරේ ඇත්ත කියල පිළිගනී ද ඌ ට වත් ඒක ප්‍රයෝගිකව පෙන්නන්න බැරි නම් ?

    ඔන්න ඕක ම තමයි බුදුදහම කියලා දැන් කරන්නේ .
    ආරුඩ කරගත්තා හැසිරීමකින් , මොනව හරි ෆැන්ටසි කතා ටිකක් කියනව හිත ගහන , ජීවත්වෙන විදිය ගැන , කම්පා වෙන්නේ නැතුව ඉන්න එක ගැන .

    එහෙම කියන උන්ට ප්‍රශ්නයක් ආවම පාරට බැහැල සාමන්‍ය මිනිස්සුන්ටත් වඩා අන්ත විදියට හැසිරෙනවා . 🤷‍♂️

    ඉතින් මිනිස්සු මොකටද තවත් මුන් කියන බයිලා අහන්නේ ?

    ඉතින් බන් අපි දන්නවා දෙවියෝ මිනී මරන්න යන්නේ නෑ කියල.
    ඒ කියන්නේ වස් කවි වදින්නේ නැද්ද ?? බොරු කියල දැනගෙන ද කරන්නේ ? :lol:
    වගේමයි වස්කවිය. ගිහිල්ලා මිනිහෙක් මරනවා වෙනුවට කවියක් කියල හිතේ තරහා යවාගන්නවා. එක හොඳ නැතිද?
    චේතනාව කර්මය නම් , වෙන එකෙක් මරලා දාන්න වස් කවි කියන එකෙන් වෙන්නේ උබ කියන තරහ යවාගන්න එකක් ද ? නැත්නම් ඌ තව ටිකක් වෛරය වපුරන එකක් ද ?
    දැන් fb එකේ මේ කවි දදා කරන්නේ වෛරය වැපිරීම නෙවෙයි ද ? ඔකද මහලොකු බෞද්ධ සංස්කෘතිය ? 🤷‍♂️
    ------ Post added on Oct 18, 2026 at 11:44 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,886
    2,301
    113
    උබ තමයි මල්ලේ පොල් කතා කියන්නේ බන් . :rofl:

    එකෙක් කියන්ව ඌ වොෂින් මැෂින් නැතුව රෙදි හෝදන්න අලුත් මන්තරයක් හොයාගත්ත කියලා .
    එහෙම කියල ඌ හැමදාම අනිත් උන් වගේ වොෂින් මැෂින් එකේ රෙදි හෝදනවා ...

    දැන් ඌ එහෙම කරන එක උගේ අර ටෝක් දෙන සොයාගැනීම එක්ක ගැටෙන්නේ නැද්ද ??
    මිනිස්සු උගේ මන්තරේ ඇත්ත කියල පිළිගනී ද ඌ ට වත් ඒක ප්‍රයෝගිකව පෙන්නන්න බැරි නම් ?

    ඔන්න ඕක ම තමයි බුදුදහම කියලා දැන් කරන්නේ .
    ආරුඩ කරගත්තා හැසිරීමකින් , මොනව හරි ෆැන්ටසි කතා ටිකක් කියනව හිත ගහන , ජීවත්වෙන විදිය ගැන , කම්පා වෙන්නේ නැතුව ඉන්න එක ගැන .

    එහෙම කියන උන්ට ප්‍රශ්නයක් ආවම පාරට බැහැල සාමන්‍ය මිනිස්සුන්ටත් වඩා අන්ත විදියට හැසිරෙනවා . 🤷‍♂️

    ඉතින් මිනිස්සු මොකටද තවත් මුන් කියන බයිලා අහන්නේ ?

    ඔය ආයේ මල්ලේ පොල් කතා..

    මන් පරීක්ෂණය රීක්‍රියේට් කර ගන්න පුලුවන් විදිහයි, අවශ්‍ය ස්කිල්ස් සහ requirements ටිකයි කිව්වහම, ඒ කියපුවා මන් ප්‍රායෝගික ලෝකේට ඇප්ලයි කරන හෝ නොකරන එකෙන්, මගේ සොයාගැනීමේ සත්‍යතාව ගැන කතා කරන්නේ කොහොමද?

    උබ මොන බයිලා ගැහුවත්, උබට මන් කියපු ස්කිල්ස් හදන්, requirements සම්පූර්ණ කරන්, පරීක්ෂණය කරලා බලලා තමයි මගේ සොයාගැනීම හරි හෝ වැරදි කියලා කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    ඔය ආයේ මල්ලේ පොල් කතා..

    මන් පරීක්ෂණය රීක්‍රියේට් කර ගන්න පුලුවන් විදිහයි, අවශ්‍ය ස්කිල්ස් සහ requirements ටිකයි කිව්වහම, ඒ කියපුවා මන් ප්‍රායෝගික ලෝකේට ඇප්ලයි කරන හෝ නොකරන එකෙන් මගේ සොයාගැනීමේ සත්‍යතාව ගැන කතා කරන්නේ කොහොමද?
    යකෝ අරක පුලුවන් මේක පුලුවන් කියල කියන උන්ට ඒ කිසි දෙයක් කරන්න බැරි නම් උන් කියන දේවල් valid නෑ .......................... ඔච්චරයි .

    බණ කියන උන් කිසි එකෙක් ඒ අනුන්ට කියන බණ තමන්ගේ ජිවිතේ ඇතුලේ කරන්නේ නෑ . උන් කරන්නේ වෙන මගුලක් . :lol:

    උබ මොන බයිලා ගැහුවත්, උබට මන් කියපු විදිහට කරලා බලලා තමයි මගේ සොයාගැනීම හරි හෝ වැරදි කියලා කියන්න පුලුවන්.
    එහෙම ලෝකේ මිනිස්සු එක එකා කියන කියන මගුල් කර කර බලන්නේ නෑ බන් .
    කියපු එකා කරල පෙන්නනවා මිසක් :rofl:
    ------ Post added on Oct 18, 2026 at 11:47 AM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,349
    27,598
    113
    මොකද්ද දෙවියන්ට යක්කුන්ට බාර දෙන වැඩේ ??
    ඒත් අරුව පරලොව යවන එක නේද ? ඒකත් පිහියෙකින් අනල වගේ නෙවෙයි . කෑලි කෑලි වලට ඉරලා මරපං වගේ නේ ඉල්ලන්නේ :rofl:

    දැන් මොකද්ද වඩා හොද ?
    මොන සිතුවිල්ල ද වඩා හොද ?
    Kukulek gedara maragena kanawata wada Kaden chicken genath kana eka shape neh
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,625
    18,945
    113
    35
    Spain
    උබ තමයි මල්ලේ පොල් කතා කියන්නේ බන් . :rofl:

    එකෙක් කියන්ව ඌ වොෂින් මැෂින් නැතුව රෙදි හෝදන්න අලුත් මන්තරයක් හොයාගත්ත කියලා .
    එහෙම කියල ඌ හැමදාම අනිත් උන් වගේ වොෂින් මැෂින් එකේ රෙදි හෝදනවා ...

    දැන් ඌ එහෙම කරන එක උගේ අර ටෝක් දෙන සොයාගැනීම එක්ක ගැටෙන්නේ නැද්ද ??
    මිනිස්සු උගේ මන්තරේ ඇත්ත කියල පිළිගනී ද ඌ ට වත් ඒක ප්‍රයෝගිකව පෙන්නන්න බැරි නම් ?

    ඔන්න ඕක ම තමයි බුදුදහම කියලා දැන් කරන්නේ .
    ආරුඩ කරගත්තා හැසිරීමකින් , මොනව හරි ෆැන්ටසි කතා ටිකක් කියනව හිත ගහන , ජීවත්වෙන විදිය ගැන , කම්පා වෙන්නේ නැතුව ඉන්න එක ගැන .

    එහෙම කියන උන්ට ප්‍රශ්නයක් ආවම පාරට බැහැල සාමන්‍ය මිනිස්සුන්ටත් වඩා අන්ත විදියට හැසිරෙනවා . 🤷‍♂️

    ඉතින් මිනිස්සු මොකටද තවත් මුන් කියන බයිලා අහන්නේ ?

    ඒ කියන්නේ වස් කවි වදින්නේ නැද්ද ?? බොරු කියල දැනගෙන ද කරන්නේ ? :lol:

    චේතනාව කර්මය නම් , වෙන එකෙක් මරලා දාන්න වස් කවි කියන එකෙන් වෙන්නේ උබ කියන තරහ යවාගන්න එකක් ද ? නැත්නම් ඌ තව ටිකක් වෛරය වපුරන එකක් ද ?
    දැන් fb එකේ මේ කවි දදා කරන්නේ වෛරය වැපිරීම නෙවෙයි ද ? ඔකද මහලොකු බෞද්ධ සංස්කෘතිය ? 🤷‍♂️
    ------ Post added on Oct 18, 2026 at 11:44 AM
    චේතනාවක් තියෙන්න ඕන කර්මය සම්පූර්ණ වෙන්න. නමුත් නිකම් සිතුවිල්ලක් කර්මය වෙන්නේ නෑ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,886
    2,301
    113
    එහෙම ලෝකේ මිනිස්සු එක එකා කියන කියන මගුල් කර කර බලන්නේ නෑ බන් .
    කියපු එකා කරල පෙන්නනවා මිසක් :rofl:

    ලෞකික දෙයක්නම් උබව පුටුවක තියලා බැදලා හරි පෙන්නන්න තිබ්බා..

    ලෝකෝත්තර ශාසනය එහෙම පෙන්නන්න බැහැ. උබම ස්කිල්ස් හදන්, requirements සම්පූර්ණ කරන්, ආර්ය පර්යේෂණයේ යෙදෙන්න ඕනේ.

    ඒක නොකර කොච්චර බයිලා ගැහුවත්, ඒ ගහන බයිලෙන් ලෝකෝත්තර ශාසනය බොරු වෙන්නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    Kukulek gedara maragena kanawata wada Kaden chicken genath kana eka shape neh
    කුකුලෙක් අරන් කඩේට යනවා ඌ ට කියලා මස් කරන් එන්න . .. 🥱

    Be_Positive
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,254
    1,788
    113
    පිරිත් කියපු බුද්ධ පුත්‍රයෝ වස් කවි කියන ගානට වැටිලා කියන්නේ හිතන්න ඕන දෙයක් !!

    අඩෝ සිරා කතාව. දැක්කම හිත නිවිලා සැනසෙන්න ඕනේ තරම් ගුණ සුවඳ තියෙන්න ඕනේ අය වස්කවි කියන ගානට ආව කියන්නේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,886
    2,301
    113
    මන් යනවා මට එක්සෑම් නෙක්ස්ට් වීක්. ඔය බයිලා පැත්තකින් තියලා මේ ප්ලේලිස්ට් එක බලපන් මුල ඉදන්.

    • Like
    Reactions: Inigo Montoya