නෑ තාමන් කිරි පිටි බොන්නැහ්..බදු පිටි බොන්නෙ..කිරි පිටි බොන්න එපා යකෝ .
ඕක පරණ වීඩියො එකක්. ඒ කාලේ පැකට් එක1300 නෙවෙයි.කිරි පිට් පැකට් එක 1300/-
අනුර කියන විදිහට කිරි රු450/- බදු රු850/-යි.
කඩේට ගිහින් රු 450 ක් කිරිවලට ගන්න කියල බදු 850 එපා කියල පිටි පැකට් ගන්න්තැකි.අනුර කිව්වවගෙ කිරි පැකට් එකටත් බදු ගන්න කඩකාරයො ලැජ්ජ වෙන්න ඕන![]()
අපෝ කැරි වැඩ. මම ඕකගෙ ගෙදරත් දන්නවා කැමරා හයි කරල තියෙන්නෙ. නේද @scurvyස්කවියගේ ඇඩ්රස් එක තියනව නේ. අපිත් යවමු...
හෙට මම කිස්ල් එකෙක් ලොකු ඕඩර් එකක් දාල යවනව මුගේ ගෙදරට..අපෝ කැරි වැඩ. මම ඕකගෙ ගෙදරත් දන්නවා කැමරා හයි කරල තියෙන්නෙ. නේද @scurvy![]()
මමනම් යවන්නෙ හාල් කිලෝ 50ක් රතු තම්බපු හාල් වලින් යවන්නෙ ඒකත්.හෙට මම කිස්ල් එකෙක් ලොකු ඕඩර් එකක් දාල යවනව මුගේ ගෙදරට..