සිංගප්පූරුවේදී සිදුකළ හෘද සැත්කමෙන් පසු ලබාගත යුතු ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා.
තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි ඔහු එම මෝසම මඟින් ඉල්ලා ඇත්තේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධ නඩුවට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට මෙම විදේශ ගමන් තහනම පනවා තිබුණා.