ඔබට පෙම්වතියක් තෝරාගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරාගන්නේ කොයි රටේ කෙනෙක්ද?

Pundit

Well-known member
  • Oct 18, 2022
    747
    844
    93
    ඔබට පෙම්වතියක් තෝරාගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරාගන්නේ කොයි රටේ කෙනෙක්ද? ඇගේ සංස්කෘතිය, චරිත ලක්ෂණ, පවුල් වටිනාකම්, භාෂාව, ජීවන රටාව ගැන ඔබ සැලකිල්ලට ගන්නවාද ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,065
    9,620
    113
    ඔබට පෙම්වතියක් තෝරාගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරාගන්නේ කොයි රටේ කෙනෙක්ද? ඇගේ සංස්කෘතිය, චරිත ලක්ෂණ, පවුල් වටිනාකම්, භාෂාව, ජීවන රටාව ගැන ඔබ සැලකිල්ලට ගන්නවාද ?
    Lankawei kaberiyoi daspa, Pakistan karayoi ara oone ekakk
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,065
    9,620
    113
    උඹ බලන තරම් බලන්නේ පොලු උරණ වීඩියෝ නේ. අදත් එකක් දාල.
    ඔව් එදා වගෙ උබෙ ඉස්සරහ දත් ගැලවෙන්නෙ නැති වෙන්න කටට දෙන හැටි ප්‍රැක්ටිස් වෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,718
    19,067
    113
    35
    Spain
    ඔව් එදා වගෙ උබෙ ඉස්සරහ දත් ගැලවෙන්නෙ නැති වෙන්න කටට දෙන හැටි ප්‍රැක්ටිස් වෙනවා
    මන් ඒ සයිඩ් එකට ආස නෑ නේ සර්. එත් සර්ගේ රුචිකත්වය නම් දැන් වුනත් පෙන්වත හැකි.

    https://elakiri.com/threads/බොන-ගමන්-තේ-ගහයි-නාකි-අතේ.2267779/
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    747
    844
    93
    Lankawei kaberiyoi daspa, Pakistan karayoi ara oone ekakk
    පකිස්තාන් කෙල්ලෝ කෙසේ වෙතත් පකිස්තාන් කොල්ලොන්ගෙන් නම් ලංකාවේ කෙල්ලොන්ට පරිස්සම් වෙන්න වෙනවා. මුන්ට අන්තර්ජාලය ලබා දුන්නු එක තමයි ලෝක වාසින් කරපු ලොකුම වරද. මුන් නිසා කෙල්ලෝ කී දෙනෙක් අසරණ වෙලා තියනවද ? පිලිපීනේ පැත්තට ගියොත් මුන්ගේ හපන්කම් බලාගන්න පුළුවන් . තමන්ගේ රටේ කෙල්ලෝ ටික ගෙදර ඇතුලේ තියලා ආරක්ෂා කරලා මුන් ලයින් එක දාන්නේ වෙන රටවල්වල ඉන්න අහිංසක කෙල්ලොන්ට.
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,718
    19,067
    113
    35
    Spain
    පොඩි කාලේ ක්‍රෂ් එකක් හිටිය. දැන් එහෙම එකක් නෑ. ඊවා ග්‍රීන් ගේ ටයිප් එකට මන් ආසයි.


    eva green GIF
     
    • Like
    Reactions: Pundit

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,771
    17,952
    113
    Auckland
    මට ලොකුවට සල්ලි එහෙම නෑ. එස්තොනියාවෙ කෙල්ලෙක් රට වටේ ට්‍රැවල් කරන ගමන් මාව තියාගන්න කැමති කෙනෙක් තමා.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    747
    844
    93
    මට ලොකුවට සල්ලි එහෙම නෑ. එස්තොනියාවෙ කෙල්ලෙක් රට වටේ ට්‍රැවල් කරන ගමන් මාව තියාගන්න කැමති කෙනෙක් තමා.
    Estonia වේ කෙල්ලෙක් තමා. අලුත් ඇදුම් අරං දීලා කන්න බොන්න අරං දීලා ලෝකෙ වටේම එක්කං යනවා නං ඒ ඇති.
    උඹලා එස්ටෝනියන් කෙල්ලොන්ට කැමති එක හරි! ඒ ගැන කිසි සැකයක් නැහැ!

    මට තියෙන ප්‍රශ්නේ මේකයි! එස්ටෝනියන් කෙල්ලෝ කැමතිද බන් අපේ මිට්ටන්ට ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    747
    844
    93

    Similar threads