හිඟන ජෙප්පෝ වැඩක් කලොත් ගූ: New Sri Lanka passports rejected in some countries over quality issues: MP

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,808
    113
    මේකෙ නඩුවට මොකද උනේ ?

    තාමත් ප්‍රින්ට් කරන්න බලය තියෙන්නේ එපික් කම්පැනි යට විතරයි ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,017
    113
    35
    Spain
    රනිල් සීයා, වැල් පාලමේ යන කාලේ අඩුවට පාස්පෝට් ගන්න හැදුවේ පිටු ගාණ අඩු කරලා, Quality එකත් අඩු කරලා. ෆයර් වෙන්න එපා. 😄
    ඉතින් කොළිටිය අඩු නම් උඹලගේ ආණ්ඩුව දැන් හැම බිජ්ජේම ඇදෙ හොයන අතරේ ඕකත් හොයාගෙන නඩු දැම්මේ නැත්තේ මොකද?
     
    • Like
    Reactions: cstasy and Emarald

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,869
    16,991
    113
    ඕක කෝමද අවුරුදු 10ක් use කරන්නේ..අනුර කුමාරගේ පුංචිඅම්මගේ පෙට්ටගමේ දාල තියන්න නම් හොඳයි..😅
     
    • Haha
    Reactions: monson

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,419
    4,764
    113
    passport natuwa latha wewei neda hitiye kalin aandu hodatama karala rata arala yanna. laksha ganak backlog weddi itin this is expected. habai issues tika correct kranna daala tianawa dakka. epassports ut ready wena gaman kialat dakka. issrahata wat hadunot hodai. dan tiana ekata nam mat kamati na
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,017
    113
    35
    Spain
    Can you people scan the god damn passport properly? I've been trying with different scanners and this piece of shit passport has way too much glare.
    ස්කෑනර් එකකින්ද ට්‍රයි කලේ. එහෙම නම් ෆෝන් එකෙන් ට්‍රයි කරන්න. එකේ ෆ්ලෑෂ් ඔෆ් කරන්න පුළුවන් නේ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,463
    5,524
    113
    අලුතෙන් හදපු කොළඹ පන්සලට වන්දනාවෙ එන්නලු... Viharamahadevi Temple


    අනුර කුමාර දමණය කිරීම
     
    • Like
    Reactions: Inigo Montoya

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,446
    3,819
    113
    out of fucked up land
    ස්කෑනර් එකකින්ද ට්‍රයි කලේ. එහෙම නම් ෆෝන් එකෙන් ට්‍රයි කරන්න. එකේ ෆ්ලෑෂ් ඔෆ් කරන්න පුළුවන් නේ.
    Yup, tried with different scanners in the office. Phone trick worked, thanks!
    Still, this piece of shit passport is a curse
     
    • Like
    Reactions: Inigo Montoya