📸 ChatGPT + Remotion + ElevenLabs made this video under 10 minutes, for FREE 😭❤️✨

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,521
    1
    7,535
    113


    I just gave the prompt + Remotion plugin + ElevenLabs free tier API.
    Within few minutes ... This is the result.

    I didn't plan, or guided the agent or anything
    Just the raw result. If you be more creative you can generate Vox,CNBC type documentaries

    Ahhj, I used gpt 6.1 sol,
    If I used the opus 5.5 ; this could have been more pleasing ( motions, typography etc )

    Opportunity is there guys, go get the fucking $$$ reaped 🤑💰

    Cheers 🥂
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,521
    1
    7,535
    113
    දෙමළ පත්තරේ කියෙවුවා වගෙ. :oo:
    ඔව් මට වෙන voice එකක් දාන්න තිබුණා,
    Plan කරේ නෑ dear ... Test කරලා බලන්න හිතුනා නිකමට 😌
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,521
    1
    7,535
    113
    Meka hadanna AI oneda ban?
    ඔව් ...

    Google Flow එකෙන් හදන්න පුළුවන් ඒත් 8 seconds වලට limit වෙනවා.හදන්න පුළුවන් video duration එක.

    ඔය video එක හැදුවේ ChatGPT Codex එකට, Remotion plugin එක install කරලා, ElevenLabs එකෙන් ( AI voice generator platform එකක් ) API key එක අරගෙන ඒක ChatGPT එකට දීලා

    මගේ video idea එක කිව්වා
    Under 10 minutes වගේ video එක හදලා දුන්නා.

    මේකට වඩා quality හදන්න පුළුවන් ටිකක් plan & Research කරොත්.

    Try එකක් දීලා බලන්න වෙලාවක,