මේ උත්සවයට Thailand Deputy Prime Minister and Minister of Commerce ඇවිල්ලා. ලංකාවේ ආණ්ඩුවේ මොකෙක්වත් නැත්තේ ඇයි? ආණ්ඩුවක් නැද්ද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,601
    113
    Kaduwela
    ලංකාවේ ඉන්න කැරිම බහුජ්ජයා ගිහිල්ලා තියෙන්නෙ උත්තො 😂
    හරියට පැන් කළයක් නවාගන්න බෑ බෝ ගහකට😂


    59LfzJl.jpeg

     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,585
    16,457
    113
    Karima hitha ridena babbu tikak inne dan uda putu wala.

    ලංකාවේ ඉන්න කැරිම බහුජ්ජයා ගිහිල්ලා තියෙන්නෙ උත්තො 😂
    හරියට පැන් කළයක් නවාගන්න බෑ බෝ ගහකට😂


    59LfzJl.jpeg


    Edit wunath lassanata karana widiyak thiyenawa. Igena ganna bro.
    ------ Post added on Oct 19, 2026 at 12:02 AM
     
    • Like
    Reactions: Tonto

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,681
    8,224
    113
    අඩෝ උඹ කියන්නේ මේක නම් මහා ජරාම සිද්දිය.. තායිලන්තේ Deputy Prime Minister and Minister of Commerce ඇවිල්ලත් කිසිම රාජ්‍ය පිලිගනිමක්වත් නෑ. අඩුම ගානේ එයාර්පෝට් එකේදී වත් රජයේ අනුග්‍රහයෙන් පිළිගැනීමට ඇමති කෙනෙක්වත් යන්න ඕන. ඒ මිනිස්සු අපේ රටට පරිත්‍යාගයක් කරලත් මුන් සතේකට ගණන් ගත්තේ නැ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,729
    11,109
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ උඹ කියන්නේ මේක නම් මහා ජරාම සිද්දිය.. තායිලන්තේ Deputy Prime Minister and Minister of Commerce ඇවිල්ලත් කිසිම රාජ්‍ය පිලිගනිමක්වත් නෑ. අඩුම ගානේ එයාර්පෝට් එකේදී වත් රජයේ අනුග්‍රහයෙන් පිළිගැනීමට ඇමති කෙනෙක්වත් යන්න ඕන. ඒ මිනිස්සු අපේ රටට පරිත්‍යාගයක් කරලත් මුන් සතේකට ගණන් ගත්තේ නැ.
    අන්රය්ය ලොකු සීන් එකේ ඉන්නේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,017
    113
    35
    Spain
    දැන් බක පණ්ඩිත ජෙප්පෙක් කියයි මේවා පෞද්ගලික සංචාර කියල.