අපි පොඩි වැඩක් පටන් අරන් තියෙනව, ඒකෙ එන්ටප්රයිස් කස්ටමර්ස්ල ඔන්බෝර්ඩ් කර ගන්න වැඩේට අපිට ගොඩක් ට්රැවල් කරන්න වෙනව, හේතුව අපේ ප්රොඩක්ට් එක ටුවරිසම් වලට ඩිරෙක්ට් සම්බන්ධ නිසා. කොළඹ, මීගමුව විතරක් නෙමේ ආරුගම්බේ යාපනෙත් අදින්න වෙනව වැඩේට. සරළවම කියනවනම් ලන්කාව වටේම යන්න වෙනව.
මේකට අපිට ඕනි හොඳට තෙල් වැඩකරන රිලායබල් budget වාහනයක්, ග්රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි එකක්නම් ගොඩක් හොඳයි.. හුඟක් වෙලාවට රෙප්ල දෙන්නෙක් එක වාහනේ යනව.
බජට් එක මැක්ස් කෝටි දෙක හමාරයි.
Thanks bois <3
මේකට අපිට ඕනි හොඳට තෙල් වැඩකරන රිලායබල් budget වාහනයක්, ග්රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි එකක්නම් ගොඩක් හොඳයි.. හුඟක් වෙලාවට රෙප්ල දෙන්නෙක් එක වාහනේ යනව.
බජට් එක මැක්ස් කෝටි දෙක හමාරයි.
Thanks bois <3

