බංග්ලාදේශ යුවල විවාහ වෙලා honeymoon ගිහිං Mecca මහ පල්ලියට. මේ දෙන්න එතන හාදුවක් දෙනවා .එතන හිටපු පකිස්තානියෙක් video කරලා සවුදි බලධාරීන්ට දීල 😖🗡

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,413
    2,447
    113
    ඇත්තටම දුකයි මෙහෙම නීති ගැන. මරලා දාන්න තරන් නම් පව් ඉතින් ඇත්තටම දෙන්නම. :no:


    මෙතන අපිට ගන්න වෙනම පණිවිඩයකුත් තියෙනව.
    අපි හැමෝම ආසයි නේ රට රටවල් වල යන්න. හැබැයි රටකට යන්න කලින් ඒ රටට අදාල නීතී රීති පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ. පරිස්සම් වෙන්න ඕන මොන දේවල් වලින්ද වගේ, මම සමහර රටවල් වලට යන කොට ලැප්ටොප් එක අරගෙන යනවනන්, ටොරන්ට් වලින් බාපු ෆිල්ම් හිටන් ඩිලීට් කරලයි ගෙනියන්නෙ. මොන වෙලාවෙ මොන ප්‍රශ්නයක් සෙට් වෙයිද දන්නෙ නෑනෙ.
    mehe kiyalath loku wenasak naa mathakne natasha suddoda puthada mokkda kiyala, Mehe ewan marnna hewwe :ROFLMAO: :ROFLMAO: patta bauddayo inne
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,771
    17,951
    113
    Auckland
    images
     
    • Haha
    Reactions: $onny

    lilman

    Well-known member
  • May 10, 2009
    41,649
    55,834
    113
    Colombo
    @kazzen @Al Baik @Banks PLK නානල කිස් කරනවට කියන්නෙ සෙක්ස් කරනව කියලද ? :shocked:

    අනික @mall_9n තෝ නිකන් ෆයර් වෙන්න එපා.උන් ඕක අල්ලාහ් ගේ කැමත්ත කියල හිත හදා ගන්නවා.මතකනේ ලංකාවේ කෙල්ලෙක් මරපුවාම අපේ උන් පුක දුන්න මීඩියා වල.කෙල්ලගෙ අම්මා ඇවිල්ලා අල්ලාහ් ගේ කැමැත්ත කියල ගියා.තැපෑලෙන් පුක දීපු උන් ලෙෆ්ට් :)
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,272
    10,919
    113
    අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවූ මරණ නිසා අපිට මුකුත් වරදක් කියන්න බෑනේ

    මොකද මේ ලෝකේ වෙන හැම දෙයක්ම වෙන්නේ අල්ලා දෙවියන්ගේ කැමැත්ත අනුව.

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @redux උඹලගේ අල්ලා දෙවියන් තමන්ගේ අනුගාමිකයන්ගෙන් මේ වගේ ආතල් ගන්නේ මොකද බන් ?​