බිලියන 16 කට වඩා රටට පාඩු කෙරූ පචයගේ බාල ගල් අඟුරු වැඩ පෙන්නලද? සෙනසුරාදා රටම අඳුරුවුණේ නොරෙච්චෝලේ අවුලකින්!

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,679
    113
    United States
    මෙගාවොට් 187ක ඉඳන් 5කටම බැස්සා කියන්නේ පොඩි අවුලක් නෙවෙයිනේ, එහෙම උනාම මුළු රටම එක සැරේ අඳුරු වෙන එක පුදුමයක් නෙවෙයි
     

    Similar threads