dan eke wada karapu ayata mokada wenneඕක මං හිතන්නෙ Crisis එක කාලේ ඉදලා කටිය Guess කර කර හිටියෙ. එතකොට තමා රාජගිරියෙ තිබ්බ බිල්ඩිං එකෙන් අයින් වෙලා Union Place & Mireka Towers වලට ගියෙ. දැන් එතනිනුත් අයින් කරං ලංකාවෙන්ම යනවා.මං හිතන්නෙ Long Term Plan කරලා ඕක අයින් කරන්න ඇත්තෙ.
Bank එක වගේ නෙවෙයි, මං හිතන්නෙ HDPL එක හැම රටකටම එන්නෙ නෑ කියලා තමා මං දන්නෙ.
