කවදාවත් කියලා නෑ 😂

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,560
    2,665
    113
    United States
    තත්පර 54ක්ම කියලා තියෙද්දිත් 'කවදාවත් කිව්වෙ නෑ' කියන එක තමයි හොඳම කොටස 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    3% kabbonta chande deela, dan parana video danwa, ane banz
    රට බංකොලොත් කරපු හොරුන්ට ඡන්දෙ දීපු උන්ට දැන් පරණ වීඩියෝ ඇරෙන්න වෙන දාන්න දෙයක් නෑ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    රට බංකොලොත් කරපු හොරුන්ට ඡන්දෙ දීපු උන්ට දැන් පරණ වීඩියෝ ඇරෙන්න වෙන දාන්න දෙයක් නෑ
    තව අවුරුදු පහක්ම පරණ වීඩියෝ කෑලි හොය හොය අඬන්න තමා වෙන්නෙ 😂
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,405
    2
    10,917
    113
    Home Sweet Home
    දැන් උන් රට සිගපුරුවක් කරලනේ, 3% උන්ට තව අවුරුදු 30 වත් ඕනේ නේ රට හදන්න , අම්මෝ ඉතින් පුන රුදය
    රට බංකොලොත් කරපු හොරුන්ට ඡන්දෙ දීපු උන්ට දැන් පරණ වීඩියෝ ඇරෙන්න වෙන දාන්න දෙයක් නෑ 😂
     
    • Haha
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    දැන් උන් රට සිගපුරුවක් කරලනේ, 3% උන්ට තව අවුරුදු 30 වත් ඕනේ නේ රට හදන්න , අම්මෝ ඉතින් පුන රුදය
    අවුරුදු හැත්තෑ හයක් කාපු රට අවුරුද්දෙන් සිංගප්පූරුවක් කරන්න කියලද කියන්නෙ 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    dan karana bari nam , ape unma lee holala hari okun elawaawa sure
    නුගේගොඩට සෙනඟ පන්සීයක් ගෙන්නගන්න බැරි බයියො ලේ හොල්ලන්න කතාව 🤣