මුන්ට දෝදු, ටැක්ස් පස්න, කරන්ට් වගේ එව්ව ස්ටේබල් නැති පස්න, AI නිසා අලුතෙන් ෆීල්ඩ් එකට එන උන Job නැතිවීම වගේ එව්වා මුන් දන්නෙ නැති පාටයි.
විපක්ෂෙ ඖරව සතියකට විතර ගන්න බෑද දන්නෙ නෑ.. ඔය පස්න එහෙනම් පේනවා... ඔව්වට විසඳුම් දෙන්නෙ පොඩ්ඩක් කල්පනා කරල බලන්න කියලමයි.