ඊයේ StarLink ඉල්ලු කස්සපු හිමි අද විහාරමහාදේවී භූමියට සෝලා පැනල් ඉල්ලයි

Max_r

Well-known member
  • May 10, 2007
    14,099
    1
    17,300
    113
    අමිත් මල්ලි මොනවා හරි කරාවි! ;)
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    දන් දෙනවා වෙනයි, හිගන්නු වගේ ඉල්ලනව වෙනයි, මුන් හාමුදුරුවො නෙමේ නිකන් දෙන බත් එක කන්න ආපු උන්, නැත්තන් දෙමාපියන්ට හදා ගන්න බැරි හින්දා මහන කරපු උන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,200
    17,381
    113


    කොළඹ විහාරමහාදේවි උද්‍යාන භූමියේ ජංගම දුරකථන චාජ් කිරීමට සපයා තිබූ විදුලි සැපයුම විසන්ධි කර ඇති බැවින්, එම ස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාවන් සහ අවශ්‍යතාවයන් සඳහා සෝලා පද්ධතියක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
    විහාරමහාදේවි උද්‍යානයේ විදුලි සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් පැන නැගී ඇති දුෂ්කරතාවලට පිළියමක් ලෙස මෙම සෝලා බලශක්ති පද්ධතිය ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.
    මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා 76 686 6290 යන දුරකථන අංකය අදාළ පෝස්ටරයේ දක්වා ඇත
    Run karana kaali tikakath ekka rata sex video chat karanna widiyak nathuwa athi
     
    • Haha
    Reactions: Nidarshana_k

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,427
    6,311
    113
    approval එකක් නැතිව ඔය වගේ තැන්වල සෝලර් පැනල් ගහන්න පුලුවන්ද?
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    924
    830
    93
    බුවා ගෙදරකුත් හදයි වගෙ :)

    ලැට් එකක් ඉල්ලල නැද්ද තවම ?
    ඉල්ලුවා ඉල්ලුවා...
    තාම ලැබිලා නෑ.. තියනවානම් එකක් දෙන්න

    දැනට පැම්පර් වලින් රන් වෙන්නෙ. හීලෙන් පස්සෙ උපාසකම්මලා පැම්පර් ඉවත් කරලා අධෝ මුඛය, ශිෂ්ණ මුණ්ඩය ඉකිලි ප්‍රදේශය තෙතමාත්තු කරලා පිරිසිදු කරලා ඕඩි කොලෝන් ස්වල්පයක් හලලා පිලියෙල කරනවා.. දවල්ට හැන්දෑවට දෙකටත් එහෙමයි...


    approval එකක් නැතිව ඔය වගේ තැන්වල සෝලර් පැනල් ගහන්න පුලුවන්ද?
    අපිට බෑ.. බුද්ධ චීවරේට පුළුවන්ලු
    ------ Post added on Oct 21, 2026 at 5:16 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,965
    56,334
    113
    Colombo
    ඉල්ලුවා ඉල්ලුවා...
    තාම ලැබිලා නෑ.. තියනවානම් එකක් දෙන්න

    දැනට පැම්පර් වලින් රන් වෙන්නෙ. හීලෙන් පස්සෙ උපාසකම්මලා පැම්පර් ඉවත් කරලා අධෝ මුඛය, ශිෂ්ණ මුණ්ඩය ඉකිලි ප්‍රදේශය තෙතමාත්තු කරලා පිරිසිදු කරලා ඕඩි කොලෝන් ස්වල්පයක් හලලා පිලියෙල කරනවා.. දවල්ට හැන්දෑවට දෙකටත් එහෙමයි...



    අපිට බෑ.. බුද්ධ චීවරේට පුළුවන්ලු
    ------ Post added on Oct 21, 2026 at 5:16 PM
    559092.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,501
    12,621
    113
    Ohio, USA
    බුවා ගෙදරකුත් හදයි වගෙ :)

    ලැට් එකක් ඉල්ලල නැද්ද තවම ?
    ඒක ඒ මිනිස්සු බලා ගනී...
    උබ ලස්සනට හාමඩුරුවන්ට මඩ ගහන්නේ සිංහල බෞද්ධයන්ට නොතේරෙන්න නේද? උබ නම් කැරිම කපටි කුරුස් කෙනෙක් බං
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,965
    56,334
    113
    Colombo
    ඒක ඒ මිනිස්සු බලා ගනී...
    උබ ලස්සනට හාමඩුරුවන්ට මඩ ගහන්නේ සිංහල බෞද්ධයන්ට නොතේරෙන්න නේද? උබ නම් කැරිම කපටි කුරුස් කෙනෙක් බං
    කිස් ක්ලාම සෙක්ස් කරනව කියන එකෙක් මට කුරුසය කියනව :(
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    270
    245
    43
    Heta anidda bo palekuth othana indai wage :baffled:
    bana maduvak atavala , ghantrakuth dammanam shooook :rolleyes:
    ඒ වැඩේටම පළපුරුදු expert කෙනෙක් ඉන්නවා සංවිදායක මණ්ඩලේ. කවුද කියලා පුළුවන් නම් කියන්න බලන්න. :giggle: