මුන්ට ගානක් නෑ පොඩි එකා ගැන

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    අපෝ පස්සෙ පේන පොඩි එකා වතුරේ අමාරුවෙන් ඉද්දිත් මුන් දෙන්නා සෙල්ෆියෙමනේ. ෆොටෝ එකකට වඩා ලමයගෙ ජීවිතේ වටිනවා කියන එක නම් ඇත්තටම හරි බං
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,858
    6,699
    113
    අපෝ පස්සෙ පේන පොඩි එකා වතුරේ අමාරුවෙන් ඉද්දිත් මුන් දෙන්නා සෙල්ෆියෙමනේ. ෆොටෝ එකකට වඩා ලමයගෙ ජීවිතේ වටිනවා කියන එක නම් ඇත්තටම හරි බං

    jim carrey GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,589
    1
    20,869
    113
    35
    Spain
    එක පාර ලොකු රැල්ලක් ආවනං මුන් දෙන්නට හිරේ ඉදං සෙල්ෆි ගහන්න වෙන්නෙ
    ඔවු බන් වැඩිහිටි කෙනෙක්ට වුනත් බැලන්ස් නැති වෙනවා කකුල යට වැලි හේදිලා යනකොට.
     
    • Like
    Reactions: NRTG

    wineetha pradeep

    Active member
  • Aug 17, 2010
    444
    28
    28
    පොඩි ළමයි රැල්ල පාගන්න යවන එකනම් අනුමත කරන්නේ නැහැ.මේ ලඟදි අපි බීච් ගිහින් ඉද්දී ප්ලයි වුඩ් ලෑල්ලක් ඇවිත් කකුලේ වැදුනා.අඩියක විතර සයිස් එකක්.මගේ කකුල තුවාල උනා.බබාගේ හරි වයිෆ් ගෙ හරි වැදුනනම් අනිවා කකුල කැඩෙනවා.ඒ තරම් පාරක් වැදුනා රැල්ල එක්ක ඇවිත්.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,339
    9,146
    113
    In Your Heart
    Kalakanni .. monata lamai hadanawada ban oya yakku..

    පොඩි ළමයි රැල්ල පාගන්න යවන එකනම් අනුමත කරන්නේ නැහැ.මේ ලඟදි අපි බීච් ගිහින් ඉද්දී ප්ලයි වුඩ් ලෑල්ලක් ඇවිත් කකුලේ වැදුනා.අඩියක විතර සයිස් එකක්.මගේ කකුල තුවාල උනා.බබාගේ හරි වයිෆ් ගෙ හරි වැදුනනම් අනිවා කකුල කැඩෙනවා.ඒ තරම් පාරක් වැදුනා රැල්ල එක්ක ඇවිත්.
    Gewal walata beach eka langa unath mama yan na lamai over 6years wenna oni aduma..
    ------ Post added on Oct 21, 2026 at 10:27 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    පොඩි ළමයි රැල්ල පාගන්න යවන එකනම් අනුමත කරන්නේ නැහැ.මේ ලඟදි අපි බීච් ගිහින් ඉද්දී ප්ලයි වුඩ් ලෑල්ලක් ඇවිත් කකුලේ වැදුනා.
    සෙල්ෆි ගහන සිහියෙන් ඉන්න මහ උන්ට පොඩි එකා ගහගෙන ගියත් ගානක් නෑ