''සියලුම ජනතාවට ආරාධනා කරනවා, දෙවරක් නොසිතා දවසට පැයක් හෝ මේ සත්‍යග්‍රහ භූමියට කැපකරන්න.'' - උලපනේ හිමි හදිසියේම මාධ්‍ය කැඳවයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113



    @elajani @Error365! @ROCCO-X යමුද මචං ? හෙට බෝඩිමේ වතුර කපනවා මන් හෙට නිවාඩුවකුත් දැම්මා ඒ නිසා , කුරුනෑගල ඉදලා කොහොමද මෙතෙන්ට එන්නෙ ? කොච්චර වෙලාවක් යනවද ?
     
    • Haha
    • Like
    Reactions: pro123 and thomian

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,518
    2
    55,628
    113
    Hasan Minhaj Indie Spirit GIF by Film Independent Spirit Awards
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    දවසට පැයක් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි වගේ පෙනුනට, ඔහොම එකතු උනොත් තමයි සත්‍යග්‍රහෙට සෙනඟ පිරෙන්නෙ
     
    • Like
    Reactions: pro123