පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන නොමඟ යැවීමට අදාලව, හිටපු බුද්ධි ප්රධානී සුරේශ් සලේ ඇත-ුළු සැකකරුවන් කිහිප දෙනෙක-ුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව, ඊයේ දිනයෙබ් දී කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැදවා තිබුණි.
එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින, අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් මහතා පවසා ඇත්තේ, ගෝඨාට එරෙහි පාස්ක-ු විමර්ශන ප්රබල තත්ත්වයක පවතින බවයි.
කෙසේ වෙතත්, හදවත් සැත්කමක් සිදුකර තිබෙන ගෝඨාභය රාජපක්ෂ, පසු ප්රතිකාර සදහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් වීමට අවසර ඉල්ලා ඇත්නම්, මානුෂීයව සලකා බලා ඒ සදහා අවස්ථාව ලබා දිය හැකි බවද ඔහු පවසා තිබේ