“මානුෂීයව සලකා බලා වෛද්‍ය ප්‍රතිකාර සදහා විදෙස්ගත වීමට ඔහුට අවසර දිය හැකියි. නමුත්, ගෝඨාට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක පවතිනවා..!”

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113


    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විමර්ශන නොමඟ යැවීමට අදාලව, හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ ඇත-ුළු සැකකරුවන් කිහිප දෙනෙක-ුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව, ඊයේ දිනයෙබ් දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවා තිබුණි.
    එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින, අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් මහතා පවසා ඇත්තේ, ගෝඨාට එරෙහි පාස්ක-ු විමර්ශන ප්‍රබල තත්ත්වයක පවතින බවයි.
    කෙසේ වෙතත්, හදවත් සැත්කමක් සිදුකර තිබෙන ගෝඨාභය රාජපක්ෂ, පසු ප්‍රතිකාර සදහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් වීමට අවසර ඉල්ලා ඇත්නම්, මානුෂීයව සලකා බලා ඒ සදහා අවස්ථාව ලබා දිය හැකි බවද ඔහු පවසා තිබේ


     
    • Haha
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,659
    113
    United States
    පාස්කු විමර්ශන ප්‍රබල තත්වෙ තියෙනවා කියන එක නම් සැලකිය යුතු කතාවක්. ප්‍රතිකාර වලට අවසර දුන්නත් නඩුවෙ වැඩ ටික ඒ විදියටම ඉස්සරහට යනවද කියන එකයි බලන්න ඕනෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,052
    17,177
    113
    Bot huththi
    පාස්කු විමර්ශන ප්‍රබල තත්වෙ තියෙනවා කියන එක නම් සැලකිය යුතු කතාවක්. ප්‍රතිකාර වලට අවසර දුන්නත් නඩුවෙ වැඩ ටික ඒ විදියටම ඉස්සරහට යනවද කියන එකයි බලන්න ඕනෙ