මචන්, මම 2007 ඉඳන් මේ එළකිරි එකේ ඉන්නේ.. එද මෙදා තුර කිරියේ දාපු ඡන්ද ප්‍රතිඵල සහ සැබෑ ඡන්ද ප්‍රතිඵල අතර කිසිඳු වෙනසක් වෙලා නෑ...කිරියේ වෙන එක තමා හැබෑවටම එළියේ වෙන්නේ. මෙන්න බලපන් ඊයේ දාපු පොල් එකේ ප්‍රතිඵල... ආණ්ඩුව ගෙදර...!!! මිනිස්සුනට එපා වෙලා ඉන්නේ.. කැරි කොටා පච කෙල කෙල රට වටේ මීටින්ග් තියන් යනවා මිසක්කා කිසිඳු ආයෝජනයක් ගෙනත් නෑ මේ අවුරුදු දෙකට. එක $ එකක් උත්පාදනය කරන්න කිසිම වැඩ පිලිවෙලක් නෑ.... හැම මීටින්ග් එහෙකම උන්ගේ හරක් නාකි 3% චූන් කරනවා මිසක්කා මේ රටේ දැනෙන මිනිස්සුන්ට කරපු කිසිඳු සෙතක් නෑ.....
අනුරයා ඕවර්ඩෝස් එකක් ගිලලා ලොකු එකෙන් ඉන්නවා... උට කෙලවෙනකන් ඌවත් දන්නේ නෑ..