අද කාලෙ ළමයින්ගේ පුදුම පැහිච්චකමක්නෙ තියෙන්නේ කියලා හිතෙන්නෙ නැද්ද?
windows_ubuntu Well-known member Jun 2, 2018 18,006 26,882 113 Fantasy Oct 22, 2026 #1 Reactions: Inigo Montoya, waca, Candid-B and 4 others
jennt Well-known member Sep 23, 2021 3,346 5,146 113 Abyss Oct 22, 2026 #2 දැන් ඉන්න ගොඩක් පොඩි එවුන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කරපු ගොන් වැඩ කරන්නෙ නෑ. පණ්ඩිත වැඩි නිසා ඔලුව අනික් පැත්ත හැරෙන්න ගහන්න හිතෙන එක වෙනම කතාවක්... Reactions: Inigo Montoya, waca, Lessar and 2 others
දැන් ඉන්න ගොඩක් පොඩි එවුන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කරපු ගොන් වැඩ කරන්නෙ නෑ. පණ්ඩිත වැඩි නිසා ඔලුව අනික් පැත්ත හැරෙන්න ගහන්න හිතෙන එක වෙනම කතාවක්...
helplesser Well-known member Nov 20, 2017 18,856 28,737 113 36 Mirihana alis.alberta.ca Oct 22, 2026 #3 මේ මොන හිපාටුවෙක්ද Reactions: saja and windows_ubuntu
Nidarshana_k Well-known member Feb 19, 2022 30,873 1 53,799 113 ප*යාගල sorry.com Oct 22, 2026 #4 අලිකණා කියල එකෙක් හිටිය අපෙ ඉස්කොලෙ Sanna mu wage dakke Reactions: Inigo Montoya, Naughty_kiththa and KrishanL89
saja Well-known member Jan 8, 2007 16,387 2 10,911 113 Home Sweet Home Oct 23, 2026 #5 oya script ekak neda karanne podi eka Reactions: Inigo Montoya
monson Well-known member May 7, 2007 26,534 31,081 113 Oct 23, 2026 #6 ඔය සාමාන්‍ය ළමයි නෙමෙයි තක්කඩි සිරසේ script වල රූකඩ Reactions: Inigo Montoya, TheShadow, Candid-B and 5 others
Anyhacker Well-known member Oct 5, 2026 4,550 2,658 113 United States Oct 23, 2026 #7 සර්ම මුලින්ම උත්තරේ කියලා දාපු එකට ළමයාගෙ මූණ බලන්න එපැයි, මාරම වැඩේ
SomiBoyz Well-known member Apr 24, 2016 2,673 2,908 113 Birmingham Oct 23, 2026 #8 කුහක ඉන්ජෙක් හරි කුහක ඩොකෙක් හරි වෙයි ලොකු වෙද්දී Reactions: Hankook and Naughty_kiththa
vito Well-known member May 5, 2008 11,077 1 12,451 113 අදාළ නෑ නේ Oct 23, 2026 #9 mona hikanal patiyekda meka? script ekak act karanawa wage. overacting habai Reactions: TheShadow and Hankook
max_pain Well-known member Jul 5, 2025 5,355 10,219 113 Galaha Oct 23, 2026 #10 TV balana eka nawattapan. owa TV ratings hadanna karana wada. owata choon wena un nisa oya wage gon athal nitharama danawa okun. specially sirasa tv
TV balana eka nawattapan. owa TV ratings hadanna karana wada. owata choon wena un nisa oya wage gon athal nitharama danawa okun. specially sirasa tv
KSPathirana Well-known member Apr 22, 2015 8,227 10,643 113 Oct 23, 2026 #11 But Reactions: Inigo Montoya
UbeThaththa Well-known member Apr 15, 2025 4,762 6,507 113 Oct 23, 2026 #12 saja said: oya script ekak neda karanne podi eka Click to expand... ස්ක්‍රිප්ට් නං ඉතිං පොඩි කාලෙ ඉදන්ම බොරුව දාන්න උගන්නනව කියන්නෙ මුං ලොකු වෙනකොට ලෝක හොරු වෙයි Reactions: Inigo Montoya, windows_ubuntu and vito
saja said: oya script ekak neda karanne podi eka Click to expand... ස්ක්‍රිප්ට් නං ඉතිං පොඩි කාලෙ ඉදන්ම බොරුව දාන්න උගන්නනව කියන්නෙ මුං ලොකු වෙනකොට ලෝක හොරු වෙයි
Hankook Well-known member Apr 4, 2022 5,397 8,377 113 Oct 23, 2026 #13 Kari huttige puthek wage Reactions: KSPathirana, Inigo Montoya, windows_ubuntu and 1 other person
windows_ubuntu Well-known member Jun 2, 2018 18,006 26,882 113 Fantasy Oct 23, 2026 #14 jennt said: දැන් ඉන්න ගොඩක් පොඩි එවුන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කරපු ගොන් වැඩ කරන්නෙ නෑ. පණ්ඩිත වැඩි නිසා ඔලුව අනික් පැත්ත හැරෙන්න ගහන්න හිතෙන එක වෙනම කතාවක්... Click to expand... මේ ලමයගෙ දෙමව්පියට නම් විසුමක් නැතුව ඇති Reactions: Inigo Montoya
jennt said: දැන් ඉන්න ගොඩක් පොඩි එවුන්ට අපිට වඩා මොලේ තියෙනවා. අපි කරපු ගොන් වැඩ කරන්නෙ නෑ. පණ්ඩිත වැඩි නිසා ඔලුව අනික් පැත්ත හැරෙන්න ගහන්න හිතෙන එක වෙනම කතාවක්... Click to expand... මේ ලමයගෙ දෙමව්පියට නම් විසුමක් නැතුව ඇති