කොළඹ office ළඟ බත් කඩ දැන් වේලෙනව, ඒ කියන්නේ මිනිස්සු දවල්ට කන්නේ නෑ. අපේ එකට වැඩ කරන කොල්ලොත් ගෙදරින් බත් ගේන්නේ නෑ. ගෙනාවොත් share කරගන්න වත් දෙයක් නෑ. ලජ්ජාවට බත් ගේන්නෙත් නෑ.
ඇයි බං බිත්තර මිලවත් අඩු කරලා ළමුන්ට ප්‍රෝටීන් වත් ලැබෙන්න සලස්වන්න, අනුරගේ ලොල්ලන්ට මොළේ නැත්තේ