රාජ්‍ය ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි..🔴❤️

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,587
    12,122
    113
    yep eka atta.. itin mokatada oka tiyagena?
    Mama lagadi dekka oke lokka weather prediction walata aluth weather station set ekak ekka mathematical module tikak test karanawa kiyala. Slowly develop wenne fund lokuwata ne mama hithanne
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,323
    5,092
    113
    Sri Lanka
    අනිවා කරන්නම ඕනි වැඩක්. අපරාදේ සල්ලි.
    අනුර අතින්ම මේක වෙන එක නම් දෛයිවයේ සරදමක් වගේ. :LOL:
     
    • Haha
    Reactions: -333-

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,726
    6,346
    113
    රට තුළ ඇති වන ආර්ථික කම්පනයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් තරම් රුපියල් පවතින බව

    Hari Santhosayi ithin
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,412
    18,812
    113
    අනිවා කරන්නම ඕනි වැඩක්. අපරාදේ සල්ලි.
    අනුර අතින්ම මේක වෙන එක නම් දෛයිවයේ සරදමක් වගේ. :LOL:
    ඔව් නේ. අනුරම හදපු රාජ්‍ය ආයතනේ ඔය. හරිම දයිවයේ සරදමක්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,795
    3,101
    113
    රාජ්‍ය ආයතන 34ක්ම එකපාර වහනව කියන්නේ ලොකු තීරණයක් තමයි, ඒත් ඒවගේ වැඩකරපු අයගේ රස්සාවල් වලට මොකද වෙන්නේ කියලත් බලන්න ඕනෙ
    owa godak ewa board lali itharayi thiyenne. rassa nathi wenne na
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,539
    999
    113
    රාජ්‍ය ආයතන 34ක්ම එකපාර වහනව කියන්නේ ලොකු තීරණයක් තමයි, ඒත් ඒවගේ වැඩකරපු අයගේ රස්සාවල් වලට මොකද වෙන්නේ කියලත් බලන්න ඕනෙ
    පොඩ්ඩක් ඉන්න! මේක නේද ලෝක බැංකුවත් දශක ගානක ඉඳන් කිව්වේ, එතකොට ඒ සේවකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඒකට විරුද්ධ වුනේ ජෙ වී පී එක., ඔය ලාල්කාන්ත ඇමැතිතුමා නේද ඒ විරෝධතා ලීඩ් කලේ?? 🤔 :oops:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,201
    17,381
    113
    මයිනයි ශිරන්තියි එකතු වෙලා ⁣උන්ට කඩේ ගිය දකුණේ අඩුකුලේ නූගත් හොර බයියොන්ට රජයේ රස්සාවල් දීලා රජ⁣යේ ආයතන විනාස කලා. ඕවගෙ ඉන්න හොර හැත්ත එලවලා දාලා රජයට 51% පෞද්ගලික අංශයට 49% විදියට කම්පනි වල⁣ට දෙන්න ඕනේ
     
    • Like
    Reactions: waca

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,323
    5,092
    113
    Sri Lanka
    ඔව් නේ. අනුරම හදපු රාජ්‍ය ආයතනේ ඔය. හරිම දයිවයේ සරදමක්
    අනුර හැදුවෙ නම් නෑ. හැබැයි අනුර ඒ දවස්වල ටෝක් දුන්නෙ හැම රාජ්‍ය සේවකයාම බේර ගන්න ඕනි කියලා.

    මගෙ මතය මේක කරන්න ඕනි දෙයක්.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,800
    2,910
    113
    ane ammo thank you anurayo danwath therum gaththa eka. :love: wena ekek karanna giyanam marenna yai, anthimata urage malu urage pite thiyala kapana ekath loku deyak.
    habai ithin karanakam sure na. :ROFLMAO: habai aththatama kaloth nam ithin loku deyak🙏

    Yes, he maybe the only guy who can tactfully handle the situation..
     
    • Like
    Reactions: Draco Malfoy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,591
    2,092
    113
    colombo
    ඔව්වත් කයියට සීමා වෙන දේවල් බම්.. මුදල් අනාත්‍යාංශය ඇතුලෙ තියෙනවා, ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව වගේ එව්වගෙන් ණය නොවන, ප්‍ර්දාන හැටිය දෙන සල්ලි වලින් කරන ප්‍රොජෙක්ට්. එව්වගෙන් ගොඩක් එව්ව අවු. 7 -10 වගේ කිසිම ප්‍රතිපලයක් නැතිව ඔහේ දුවන එව්වා.
    ඒ ගෙවන වැටුප් උනත් සෑහෙන ලොකු වැටුප්, ඒ ගෙවන ගානට වටින දෙයක් කරන්නෙ අට්ගලොස්සක්.. ඉහල ම ඉන්න නිළධරින්ට ඕනෙ, ටෙන්ඩර් එකකින් කීයක් හරි හොයා ගන්න, තමන්ට දෙයක් ලබා ගන්න වගේ දේවල්. ඒ ප්‍රදාන කරන ආයතනත් මේවා ගැන් අධීක්ෂණයක් කරන්නෙ නෑ...

    මේ ආණ්ඩුව පත්වෙලා අවු.2ට පස්සෙත් ඒ දේවල් එහෙමමයි හෝ තවත් නාස්තිය, අකාර්‍යක්ෂමතාව වැඩි වෙලා.
     
    • Love
    • Like
    Reactions: waca and dxx

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,051
    8,817
    113
    ඔය කාලගුන දෙපාර්තමේන්තුව ඔය ලිස්ට් එකේඇති නේත🤣

    IMG-0749.jpg